නංගී ස්ත්‍රීයකි :D

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :D:rofl: දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඇයට ඇඟිලි විස්සක් තිබුණේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත් හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුණා නම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට, කකුලට, බඩට, කටට, පිටට ආදී සකල විද සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත.
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    කලින් මේක පත්තරේක තිබුනා නේ? කී සැරයක් කියෙවුවත් අඩු නැතුව හිනා යන පට්ට කතාවක් මේක... :D:D:D:D:D

    Edirige satare 188163_175153042523459_3328322_n.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ඕනම කෙල්ලෙක්ගෙ තරම තමාමේ ත්‍රෙඩ් එකෙන් කියල තියෙන්නෙ. මොනා උනත් ලෙසටම ඇත්ත කියල තියනව. ලංකාවෙ කෙල්ලො කොහොමත් දන්නෙ තාත්තලගෙ සල්ලි ඔක්කොම වියදම් කරගෙන ඔය තියන මගුල් සේරම කරන්න. බැන්දට පස්සෙ මිනිහගෙ සල්ලි ඉවරයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ ඕනම කෙල්ලෙක්ගෙ තරම තමාමේ ත්‍රෙඩ් එකෙන් කියල තියෙන්නෙ. මොනා උනත් ලෙසටම ඇත්ත කියල තියනව. ලංකාවෙ කෙල්ලො කොහොමත් දන්නෙ තාත්තලගෙ සල්ලි ඔක්කොම වියදම් කරගෙන ඔය තියන මගුල් සේරම කරන්න. බැන්දට පස්සෙ මිනිහගෙ සල්ලි ඉවරයි.

    පොඩි චාන්ස් එකක් අවත් ඇති උබටනේ.... :rofl: