නංගී ස්ත්‍රීයකි :D

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    22.gif


    පට්ට...!!.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තාත්තා පඬියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය. ඇගේ හිසට ෂැම්පුද, හිස්කබලට තෙල්ද, අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුණේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත් හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුණා නම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට, කකුලට, බඩට, කටට, පිටට ආදී සකල විද සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය. නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුණද මට ඇත්තේ එකම එක ක්‍රීම් වර්ගයකි. ඒ ෂේවින් ක්‍රීම්ය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා රැව්ල කපා ගන්නෙමු.


    mahgala.jpg
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත. විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..​
    :lol::lol: