ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත. විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..

