නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේ කතාව සම්පූර්ණයෙන්ම සත්‍යයක් කියන්න අමාරුයි.නමුත් මීට සමාන අද්භූත සිදුවීම් වෙන්න පුලුවන්..සැබැ ජීවිතේ.මම කියන්නම් මට වෙච්ච සිදුවීමක්.ඒක හොල්මන් එකක්නම් නෙමෙයි.නමුත් අද්භූත එකක්.

    මම පොඩි කාලේ අපේ අප්පච්චි එන්ගලන්තේ ශිෂ්‍යත්වයකට ගිහින් ඉද්දි එහෙදි හදිසියේ අන්ශභාග රෝගයට ගොදුරු උනා.මමත් පොඩි එතකොට.අම්මයි මමයි විතරයි ගෙදර හිටියෙ.අප්පච්චි එක දවසක් රැ එකපාරට අතකුයි කකුලකුයි පන නැති වෙලා තියෙන්නේ ඉතින් එහෙ අප්පච්චි එක්ක හිටපු කට්ටිය අප්පච්චිව ඉක්මනට හොස්පිටල් එකට අරන් ගිහින්.පහුවදා ගෙදරට කෝල් එකක් ආවා අප්පච්චි අසනීප වුනා කියලා.ඉතින් ඒ කෝල් එක එන්න කලින් දවසෙ රැ මම හීනෙන් දැක්කා අප්පච්චි අසනීප වෙලා අසාධ්‍ය වෙලා කියලා ගෙදරට කෝල් එකක් එනවා..ඒ කියන්නේ අප්පච්චි එහෙ අසනීප වෙච්ච වෙලාවෙම වගේ තමයි මම ඒ හීනේ දැකලා තියෙන්නේ.පහුවදා ඇත්තටම ඒ කෝල් එක ආවා..මම අට වසරෙ වගේ එතකොට..ඒක මගෙ ජීවිතේ මුහුණ දීපු පුදුම සිද්දියක් ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කතාව නම් ලස්සනට ගොතපු එකක් :D
    ඇත්තට උනානම් මීට වඩා සවිස්තර වෙන්න ඕනේ.
    හාමුදුරුවෝ යනකොටම විස්තර දැනගන ඉන්න ඒ හාමුදුරුවෝ ධ්‍යාන ලාභි වෙන්න එපැයි.
    වෙලාවල් පරස්පරයි උදේ 8 කන්ද නැගපු මිනිස්සු නකල්ස් ඉදලා මාතලේ ටව්මට එන්න රෑ 8 වෙලා. 2 ට 3 පන්සලෙන් පිටත් උනත් ඔච්චර වෙලා යයිද.ඒක පැත්තකින් තියමුකෝ උදේ අටට ගමනේ කොටසක් දුර ගිය මිනිස්සු පැය ගානක් මේ කන්ද නැග්ගා නේද කියලා කතාවෙනවා. උදේ කෑම කන්නේ ඒ පැය ගාන ගිහින්. ඒ කියන්නේ උදේ කෑම කන්නේ අඩුම 11 ට වත් වෙන්න එපැයි. අනික 'සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය' කියනවනේ.
    අන්තිමට කියන්නේ 'එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට මැරුණා කියලනේ' ඔතන දවස් දෙකකට කලින් කියන්නේ පෙරේදා වෙන්න බෑනේ. එහෙනම් පෙරේදට කලින් දවස. ඒ කියන්නේ හොල්මනක් කෝල් කරලා විතරක් නෙවෙයි ගූගල් මැප් එකෙන් තැන බලලා ඊමේලුත් එවලා :lol:

    toblerone chocolate බාර් දෙකයි, පළතුරු ටිකයි දරුවා තියාගත්තේ කොහොමද :lol: ඒ තියාගනද දරුවා ස්ටීරියන් එක ඇගිල්ලෙන් අතගෑවේ. අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි :lol:

    ඕවා ඔක්කොම අමතක කරලා ලස්සනට කතාව රස විදින්න පුලුවන්. මාත් එක හුස්මට කියෙව්වා. මේ වගේ කතා වලින් ඒකාංගික ටෙලි නාට්‍ය ටිකක් හැදුවනම් නැගලා යයි.
     
    • Like
    Reactions: Rockstar Athelete

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343

    :yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0

    එල. ෂර්ලොක් හෝම්ස් වගේ එකෙක්.
    බොරු කතා තමයි ඕව. කොහේ හරි ගැනිත් එක්ක යද්දී පරණ වලව්වක් දකින්න ඇති. පොෂ් කියලා පෙන්නන්න ආස dial එකක් වාහනේ ගුණ කියලා chocolate brand එකත් දාලා :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සත්‍ය ප‍්‍රබන්දයට වඩා රසවත් කිව්වට මේ වගේ ඒව කියවද්දී හිතෙන්නේ ප‍්‍රබන්දය සත්‍යයට වඩා රසවත් කියල.... හොඳ කතා සංකල්පයක්... සත්‍ය කතාවක් නම් වෙන්න බෑ....
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කතාව නම් ලස්සනට ගොතපු එකක් :D
    ඇත්තට උනානම් මීට වඩා සවිස්තර වෙන්න ඕනේ.
    හාමුදුරුවෝ යනකොටම විස්තර දැනගන ඉන්න ඒ හාමුදුරුවෝ ධ්‍යාන ලාභි වෙන්න එපැයි.
    වෙලාවල් පරස්පරයි උදේ 8 කන්ද නැගපු මිනිස්සු නකල්ස් ඉදලා මාතලේ ටව්මට එන්න රෑ 8 වෙලා. 2 ට 3 පන්සලෙන් පිටත් උනත් ඔච්චර වෙලා යයිද.ඒක පැත්තකින් තියමුකෝ උදේ අටට ගමනේ කොටසක් දුර ගිය මිනිස්සු පැය ගානක් මේ කන්ද නැග්ගා නේද කියලා කතාවෙනවා. උදේ කෑම කන්නේ ඒ පැය ගාන ගිහින්. ඒ කියන්නේ උදේ කෑම කන්නේ අඩුම 11 ට වත් වෙන්න එපැයි. අනික 'සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය' කියනවනේ.
    අන්තිමට කියන්නේ 'එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට මැරුණා කියලනේ' ඔතන දවස් දෙකකට කලින් කියන්නේ පෙරේදා වෙන්න බෑනේ. එහෙනම් පෙරේදට කලින් දවස. ඒ කියන්නේ හොල්මනක් කෝල් කරලා විතරක් නෙවෙයි ගූගල් මැප් එකෙන් තැන බලලා ඊමේලුත් එවලා :lol:

    toblerone chocolate බාර් දෙකයි, පළතුරු ටිකයි දරුවා තියාගත්තේ කොහොමද :lol: ඒ තියාගනද දරුවා ස්ටීරියන් එක ඇගිල්ලෙන් අතගෑවේ. අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි :lol:

    ඕවා ඔක්කොම අමතක කරලා ලස්සනට කතාව රස විදින්න පුලුවන්. මාත් එක හුස්මට කියෙව්වා. මේ වගේ කතා වලින් ඒකාංගික ටෙලි නාට්‍ය ටිකක් හැදුවනම් නැගලා යයි.

    :shocked:හම්මෝ....:lol::lol::lol::lol: ඕකනේ ඉතින් ටොමයියා එක්ක බැරී....:rofl::rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    2017-12-21_090901.png

    I bought a banglow in haputale.