Hadapu kathawak wenna ona machan :/ Knuckles wala ohoma place ekak gana nam ahalama naha, at least liyapu kenata yanakota gatta photos damma nam location eka gana idea ekak ganna tibba

ඒ තියාගනද දරුවා ස්ටීරියන් එක ඇගිල්ලෙන් අතගෑවේ. අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි 
කතාව නම් ලස්සනට ගොතපු එකක්![]()
ඇත්තට උනානම් මීට වඩා සවිස්තර වෙන්න ඕනේ.
හාමුදුරුවෝ යනකොටම විස්තර දැනගන ඉන්න ඒ හාමුදුරුවෝ ධ්‍යාන ලාභි වෙන්න එපැයි.
වෙලාවල් පරස්පරයි උදේ 8 කන්ද නැගපු මිනිස්සු නකල්ස් ඉදලා මාතලේ ටව්මට එන්න රෑ 8 වෙලා. 2 ට 3 පන්සලෙන් පිටත් උනත් ඔච්චර වෙලා යයිද.ඒක පැත්තකින් තියමුකෝ උදේ අටට ගමනේ කොටසක් දුර ගිය මිනිස්සු පැය ගානක් මේ කන්ද නැග්ගා නේද කියලා කතාවෙනවා. උදේ කෑම කන්නේ ඒ පැය ගාන ගිහින්. ඒ කියන්නේ උදේ කෑම කන්නේ අඩුම 11 ට වත් වෙන්න එපැයි. අනික 'සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය' කියනවනේ.
අන්තිමට කියන්නේ 'එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට මැරුණා කියලනේ' ඔතන දවස් දෙකකට කලින් කියන්නේ පෙරේදා වෙන්න බෑනේ. එහෙනම් පෙරේදට කලින් දවස. ඒ කියන්නේ හොල්මනක් කෝල් කරලා විතරක් නෙවෙයි ගූගල් මැප් එකෙන් තැන බලලා ඊමේලුත් එවලා
toblerone chocolate බාර් දෙකයි, පළතුරු ටිකයි දරුවා තියාගත්තේ කොහොමදඒ තියාගනද දරුවා ස්ටීරියන් එක ඇගිල්ලෙන් අතගෑවේ. අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි
ඕවා ඔක්කොම අමතක කරලා ලස්සනට කතාව රස විදින්න පුලුවන්. මාත් එක හුස්මට කියෙව්වා. මේ වගේ කතා වලින් ඒකාංගික ටෙලි නාට්‍ය ටිකක් හැදුවනම් නැගලා යයි.

හම්මෝ....

ඕකනේ ඉතින් ටොමයියා එක්ක බැරී....

අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි![]()