නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

nISITHC

Member
Jun 20, 2009
365
11
0
උබ මාව ඇඩේව්ව යකෝ.......
උබට මේකට වග කියන්න වෙයි....
 

Palihawadana1990

Well-known member
  • මමත් කියන්න හිටියෙ මු තමා අපිවත් නරක් කරන්නෙ,.... බලපං බං...... අපිටත් ඔය ට්‍රිප් එක යන්න කියල බල කරෙ උ තමා.... ලබන මාසෙ අපිත් යනව....මොකක් හරි උනොත් වගකියන්න ඕන මෙන්න මු තමා....:D:D:D:D:D:D
     

    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    අදිකලේ ක්‍රමයට තමයි වෙනස ටොයිලට් පේපර් පවිච්ච්කරපු එක....
    ela trip eka.
    ubala kohetada bn toilet giye ?
    maat lankawata awama oya wage trip ekak yanna one
     

    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    කොහොම හරි යන්න ට්‍රයි කරන්න ගියදවසට උබලට තේරේවි ලංකාව නකල්ස් මොනතරම් ලස්සන තැනකද කියල පොටෝ ගන්න බැරිඋන තව ලස්සන තැන ගොඩක් මග අරුනා සමහර දර්ශන කැමරාවේ පෙන තරම් ලස්සනට ගන්න බැ ..කරපු වීඩියෝ ඒක පුළුවන් තරම් ඉක්මනට අප්ලෝඩ් කරන්නනම්....
    මමත් කියන්න හිටියෙ මු තමා අපිවත් නරක් කරන්නෙ,.... බලපං බං...... අපිටත් ඔය ට්‍රිප් එක යන්න කියල බල කරෙ උ තමා.... ලබන මාසෙ අපිත් යනව....මොකක් හරි උනොත් වගකියන්න ඕන මෙන්න මු තමා....:D:D:D:D:D:D
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ado supiri gamana ban..mamath hena asai oya wage tripe yanda..dawasaka set wenda ona ape kollo tikak ekka..thanks...