දිය්වැඩියාවට දිවය ඖෂදයක් වෙන කොතල හිඹුටු ත් ඔහොම ජපානෙට ගෙනිහින් එක උන්ගේ කියල දැන් කියනවා
ඔකේ end result එක වෙන්නේ
මෙහෙන් අපි හොයගේන්වත් නැති වටිනා බෙහතක් හෝ සතෙක් උන් අරන් යනවා අදාල රටට
ගොඩක්ම ගෙනියන්නේ ඖශදිය වටිනාකමක් තියෙන ඒවා
එහෙම ගෙනිහින් එවගින් පරීක්ෂණ කරලා බෙහත් හදලා උන්ම ප්රෝෆිට් තියන් අපිට අයි විකුනනවා
අපිට නැතත් ගන්න වෙන රටවල් වලට හරි
එහෙම කමක් නෑනේ කියයි දැන්
![]()
ape unta wadak ganna bari nam un genicchama moko ban wenne..
ape inna kalakanni gas tikath kapala daannane hadanne...
කමක් නෑ බන්. නැති වෙන්න දේකුත් නෑනේ. සිංහලු කොහොමත් ඉවරයි. හම්බ ජනතාව කොහොමත් ප්රයෝජනයක් ගන්නෙ නෑනේ
ඔහොම හිතන හින්ද තමා බන් සිංහලු වාෂ්ප වෙන්නේ හිරු දුටු පිනි වගේ
අපිට නැතිවෙලා තියෙන්නේ පොඩ්ඩයි නැතිවෙන්න ගොඩක් තියෙනවා තව
දැන්ම කඩන වැටෙනවා නම් නිකම්ම අරුන්ට බන්දේසියේ තියල රට දෙනවා වගේ
දිය්වැඩියාවට දිවය ඖෂදයක් වෙන කොතල හිඹුටු ත් ඔහොම ජපානෙට ගෙනිහින් එක උන්ගේ කියල දැන් කියනවා
ඔකේ end result එක වෙන්නේ
මෙහෙන් අපි හොයගේන්වත් නැති වටිනා බෙහතක් හෝ සතෙක් උන් අරන් යනවා අදාල රටට
ගොඩක්ම ගෙනියන්නේ ඖශදිය වටිනාකමක් තියෙන ඒවා
එහෙම ගෙනිහින් එවගින් පරීක්ෂණ කරලා බෙහත් හදලා උන්ම ප්රෝෆිට් තියන් අපිට අයි විකුනනවා
අපිට නැතත් ගන්න වෙන රටවල් වලට හරි
එහෙම කමක් නෑනේ කියයි දැන්
![]()
Yako me moosala rate un eken prayojanayak ganneth nathnam. Eka hoya ganna me rate unta eka develop karanna udaw denneth nathnam wena rataka ekek avith hari eken prayojanayak gaththama moko wenne ban. Moka mona patent gaththath at last manawa prajawata hari yahapathak wenawane.

සිංහල වෙද්දු නම් ඕවගෙන් වැඩ ගන්නවා මචන්
ඒ ශාස්ත්ර ඉතින් මෙඩිකල් ස්කුල් හදල හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙන විදියට දෙන්නේ නම් නෑ
රැකෙන්න උවමනාවක් නැති උන් බලෙන් රක්කවන්න පුලුවන්ද ඉතින්

Yako me moosala rate un eken prayojanayak ganneth nathnam. Eka hoya ganna me rate unta eka develop karanna udaw denneth nathnam wena rataka ekek avith hari eken prayojanayak gaththama moko wenne ban. Moka mona patent gaththath at last manawa prajawata hari yahapathak wenawane.
Ithin un avith eken mokak hari tablet ekak hadai. Awasaane eka lankawatath salli walata evi. Kale nikan hadila marila wada wela yana wele wena ekek hari pavichchi karala future 100 years walata wath use kaloth moko??? Sinhala weddunta ehemama prayojana ganna bari kamak na ne. Un avith gas okkoma galawan yanne na ne.
P. S : Oya Hamuduruwanwa apita gambuna api Knuckles giya welawe. Api un wahansege kutiyatath giya. Knuckles walata Bambaralla paththen giyoth yana mulama hariyen udata yaddi un wahansege kutiya thiyenawa. Samahara daaata oundusigaa wadinawa village eke. Apita kiwwa vidihata Catholic kenek Vetenerean surgeon kenek.

හැමෝගෙම තියෙන පැහැදීම නැති කරන්න නෙමෙයි මම මේක දාන්නේ. ටිකක් විමසිලිවත් වෙන්න. මෙතන මොකක් හරි ජිල් මාට් වැඩක් වෙනවා වෙන්න බැරිද? ජයිව සාම්පල එකතු කරනවා වගේ? රක්ෂිත අස්සේ රිංගන්න, කාටවත් සැකයක් නැතුව ඉන්න පුළුවන් "සුදු + හාමුදුරුනමක්" උනාම. මේ උන්නාන්සේලා කැලේ ඇතුලේ සෑහෙන දුර ගමන් yanawa (trekking )
මීට අවුරුද්දකට විතර කලිනුත් මම මේ ෆොටෝස් දැක්ක. ඒවගේම facebook group එකකත් කතා උනා මෙහෙම දෙයක්.
ලංකාවේද කියල හිතන්නත් පුදුමයි++