අපි හැමෝම ගීත අහනවා. විවිධ භාෂා වලින්. 
අද මම අරන් ආවා ඉංග්‍රීසි නොවන එහෙත් ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්වුනු ගීත වගයක්.. හොඳයි ද කියලා ඔයාලම බලන්නකෝ...
.
.
.
La Bamba (Spanish)
මෙය මෙක්සිකානු ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. 1958 දී Ritchie Valens විසින් මෙය ඇමරිකානු ගීත දර්ශක වල හොඳම ගීත 40 ( TOP 40 ) අතරට ගෙන ආවා.
Lambada (Spanish)
Lambada යනුවෙන් හදුන්වන්නේ බ්‍රසීලියානු යුගල නර්ථන විලාශයකටය.. මෙම ගීතය පුරා යන නර්ථන විලාශය එයයි.
මෙම නර්ථන විලාශය 80 දශකයේ ලතින් ඇමරිකානු හා කැරේබියන් දූපත් ආශ්‍රිතව අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වූවකි. Kaoma විසින් ගායනා කරන මෙම ගීතය ඉතා කෙටි කලකින් ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.
Macarena (Spanish)
මම ඉස්කෝලේ යන කාලේ 3-4 වසරේ ඉන්නකොට ආපු සිංදුවක්.
අපි මේකට ඉස්සර කිව්රවේ මගරිනා සිංදුව කියලා. ලොව පුරා උන්මාදයක් ඇති කල මෙම ගීතය #1 Greatest One-Hit Wonder of all Time ලෙස VH1 චැනලය 2002 දී නම් කරලා තියෙනවා. වැඩි විස්තර ඕනි නම් විකිපීඩියා යන්න
Asereje (Spanish)
The Ketchup Song කියන්නෙත් මේකට තමයි.. 2002 වසරේදී ලොව පුරා රටවල් 20 ට අධික රටවල් සංඛ්‍යාවක අතිශය ජනප්‍රියත්වයට පත්වුනු මෙම ගීතය ගායනා කරන්නේ Las Ketchup කියන සංගීත කණ්ඩායමයි.
තව තියෙනවා... ඔයාලා දන්න ඒවත් දාන්න

අද මම අරන් ආවා ඉංග්‍රීසි නොවන එහෙත් ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්වුනු ගීත වගයක්.. හොඳයි ද කියලා ඔයාලම බලන්නකෝ...
.
.
.
La Bamba (Spanish)
මෙය මෙක්සිකානු ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. 1958 දී Ritchie Valens විසින් මෙය ඇමරිකානු ගීත දර්ශක වල හොඳම ගීත 40 ( TOP 40 ) අතරට ගෙන ආවා.
Lambada (Spanish)
Lambada යනුවෙන් හදුන්වන්නේ බ්‍රසීලියානු යුගල නර්ථන විලාශයකටය.. මෙම ගීතය පුරා යන නර්ථන විලාශය එයයි.
මෙම නර්ථන විලාශය 80 දශකයේ ලතින් ඇමරිකානු හා කැරේබියන් දූපත් ආශ්‍රිතව අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වූවකි. Kaoma විසින් ගායනා කරන මෙම ගීතය ඉතා කෙටි කලකින් ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.Macarena (Spanish)
මම ඉස්කෝලේ යන කාලේ 3-4 වසරේ ඉන්නකොට ආපු සිංදුවක්.
අපි මේකට ඉස්සර කිව්රවේ මගරිනා සිංදුව කියලා. ලොව පුරා උන්මාදයක් ඇති කල මෙම ගීතය #1 Greatest One-Hit Wonder of all Time ලෙස VH1 චැනලය 2002 දී නම් කරලා තියෙනවා. වැඩි විස්තර ඕනි නම් විකිපීඩියා යන්න
Asereje (Spanish)
The Ketchup Song කියන්නෙත් මේකට තමයි.. 2002 වසරේදී ලොව පුරා රටවල් 20 ට අධික රටවල් සංඛ්‍යාවක අතිශය ජනප්‍රියත්වයට පත්වුනු මෙම ගීතය ගායනා කරන්නේ Las Ketchup කියන සංගීත කණ්ඩායමයි.
Code:
තොරතුරු අන්තර්ජාලයෙන්
වැරදි ඇතොත් හදන්න..