නටන්න එන්න

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Pablo Alboran - Solamente Tu

    දෙන්න මට ඔබේ සිනහව
    හඩ නගන්න මට උගන්වන්න
    එක උණුසුම් ස්පර්ශයකින්
    මා මෙම සයුරේ අතරමං වී ඇත
    ඔබේ තාරකා වලින් ම‍ට පාර කියනු මැන
    රාත්‍රිය දිදුලවන්නේ
    මේ සංගීතයෙනි
    මම මගේ ජීවිතය ඔබට පුදන්නෙමි..


    ඔබයි මැවුවේ දිව්‍ය විමානය
    නීල වර්ණයෙන් පින්තාරු කර
    මාගේ අරුණෝදය ඔබය
    ඔබේ හඩ හි ස්වරයෙහි රැලිමත මම ක්‍රීඩා කරමි
    ඔ‍බේ ආලෝකයෙන් මාගේ ආත්මය ආලෝකමත් වී ඇත

    ඔ‍බේ වදන් මේ ලොව වේදනාව සුවපත් කරයි
    නොපවසන්න ඔ‍බේ නාමය මෙම අහසට
    මියැදේවී එය ඊර්ශියාවෙන්
    ඔබේ ඇස් දිස්න‍ය දේ
    ඔබේ හඩේ ගුප්ත බවක් ගැබ්ව ඇත




    :love::love::love:

     
    • Like
    Reactions: sanddun

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    Desperado - Eagles

    ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුනු මෙම ගීතය Eagles සංගීත කන්ඩායමේ සාමාජිකයන් වන Glenn Frey සහ Don Henley විසින් ලියන ලද්දකි. මෙම ගීතය ප්‍රථම වරට එලිදැක්වුනේ 1973 Desperado ඇල්බමයෙනි. Desperado යන්නෙහි අර්ථය නම් නොසැලෙන සාහසික නීතිය‍ට ය‍ටත් නොවන යන්නයි. වි‍ශේෂයෙන් බටහිර ඇමරිකාවේ මුල් කා‍ලය හි මෙම තත්වය තිබී ඇත.



    machan podi awulak thiyenawa... the eagles la ge... desparado sng 1 meka neda????



    uba udin dala thiyenne desparado flm 1 sng 1...mama danna widihata eka latin song 1k...artist nam kawda kiyala hariyatama danne naha....
    anyway... thread ekanam maxxa..... thx
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    සුපිරි
    11.gif
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    machan podi awulak thiyenawa... the eagles la ge... desparado sng 1 meka neda????



    uba udin dala thiyenne desparado flm 1 sng 1...mama danna widihata eka latin song 1k...artist nam kawda kiyala hariyatama danne naha....
    anyway... thread ekanam maxxa..... thx

    owu machan, Udin thibuna desparado film eke song eka originally film ekata keewe antonio bandaras mai (e film eke main actor)