නටන්න එන්න

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපි හැමෝම ගීත අහනවා. විවිධ භාෂා වලින්. :):) අද මම අරන් ආවා ඉංග්‍රීසි නොවන එහෙත් ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්වුනු ගීත වගයක්.. හොඳයි ද කියලා ඔයාලම බලන්නකෝ...
    Happy2.gif


    .
    .
    .

    La Bamba (Spanish)

    මෙය මෙක්සිකානු ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. 1958 දී Ritchie Valens විසින් මෙය ඇමරිකානු ගීත දර්ශක වල හොඳම ගීත 40 ( TOP 40 ) අතරට ගෙන ආවා.




    Lambada (Spanish)

    Lambada යනුවෙන් හදුන්වන්නේ බ්‍රසීලියානු යුගල නර්ථන විලාශයකටය.. මෙම ගීතය පුරා යන නර්ථන විලාශය එයයි.:) මෙම නර්ථන විලාශය 80 දශකයේ ලතින් ඇමරිකානු හා කැ‍රේබියන් දූපත් ආශ්‍රිතව අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වූවකි. Kaoma විසින් ගායනා කරන මෙම ගීතය ඉතා කෙ‍ටි කලකින් ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.




    Macarena (Spanish)

    මම ඉස්කෝලේ යන කාලේ 3-4 වසරේ ඉන්නකොට ආපු සිංදුවක්.
    3.gif

    අපි මේක‍ට ඉස්සර කිව්‍රවේ මගරිනා සිංදුව කියලා. ලොව පුරා උන්මාදයක් ඇති කල මෙම ගීතය #1 Greatest One-Hit Wonder of all Time ලෙස VH1 චැනලය 2002 දී නම් කරලා තියෙනවා. වැඩි විස්තර ඕනි නම් විකිපීඩියා යන්න





    Asereje (Spanish)



    The Ketchup Song කියන්නෙත් මේකට තමයි.. 2002 වසරේදී ලොව පුරා රටවල් 20 ට අධික රටවල් සංඛ්‍යාවක අතිශය ජනප්‍රියත්ව‍ය‍‍ට පත්වුනු මෙම ගීතය ගායනා කරන්නේ Las Ketchup කියන සංගීත කණ්ඩායමයි.





    Code:
    තොරතුරු අන්තර්ජාලයෙන්
    වැරදි ඇතොත් හදන්න..
    තව තියෙනවා... ඔයාලා දන්න ඒවත් දාන්න:love::love::love:

    Happy6.gif
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කියන්න අමතක උනා... මේ ඔක්කොම අහනකො‍ට නැටවෙන ගීත

    :love::love::love::love::love::love:
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    බල්ලා කුකුල පරවියා මගරිනා...
    elaZZ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Ricky Martin-María


    මෙම ගීතය Ricky Martin විසින් ඔහුගේ තෙවන ඇල්බමය වන A Medio Vivir ඇතුලත් කරන ලද්දකි. එය 1995 නොවැම්බර් 21 දින නිකුත් කල අතර මෙම ගීතය Ricky Martin ගේ ජාත්‍යන්තරට ගිය ප්‍රථම ගීතය ලෙස හැදින්විය හැක...



     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Desperado - Eagles

    ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුනු මෙම ගීතය Eagles සංගීත කන්ඩායමේ සාමාජිකයන් වන Glenn Frey සහ Don Henley විසින් ලියන ලද්දකි. මෙම ගීතය ප්‍රථම වරට එලිදැක්වුනේ 1973 Desperado ඇල්බමයෙනි. Desperado යන්නෙහි අර්ථය නම් නොසැලෙන සාහසික නීතිය‍ට ය‍ටත් නොවන යන්නයි. වි‍ශේෂයෙන් බටහිර ඇමරිකාවේ මුල් කා‍ලය හි මෙම තත්වය තිබී ඇත.


     
    • Like
    Reactions: kellsupun

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මම ඉස්කෝලේ යන කාලේ 3-4 වසරේ ඉන්නකොට ආපු සිංදුවක්.
    අපි මේක‍ට ඉස්සර කිව්‍රවේ මගරිනා සිංදුව කියලා

    හි හි. අපි නම් පොඩි කාලෙ මේ සින්දුව කිව්වෙ බල්ලා කුකුලා පරවියා මකරිනා කියලා. :rofl::P

    සෑහෙන්න සිරා පෝස්ට් එකක් මචන්. රෙප්+ :):)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Miriam Makeba -Pata Pata


    දකුණු අප්‍රිකානු ගායිකාවක් වන Miriam Makeba 1960 දශකයේ දී අප්‍රිකානු සංගීතය ජ්‍යාත්යන්තර ගීත ලෝකයට හඳුන්වාදීමට දායක විය. ඇය ගායනා කළ ගීත අතරින් මෙම ගීතය ඇ.ඒ.ජ. හොඳම 20 (Top 20) අතර බොහෝ කලක් රැඳුනු ගීතයක් විය.



     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඩින් දාල තියෙන ගීතය නව සංගීතයෙන්...

     
    Last edited: