නටාෂාගේ ලස්සනම දවස අද

amaz

Banned
Apr 10, 2009
889
94
0
නටාෂාගේ ලස්සනම දවස අද

11350719_806650269433067_8354793270115125940_n.png

ජනප්‍රිය නිළි නතාෂා පෙරේරා හා ගායක ප්‍රිහාන්ගේ විවාහ උත්සවය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ගලධාරි හෝටලයේදියි. අද රාත්‍රී කාලයේදී මොවුන් දෙපළගේ විවාහය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අප ඔවුන් දෙපළගෙන් විමසා සිටියා. එවිට නතාෂා කියා සිටියේ අද දිනය තමන්ගේ ජීවිතයේ ලස්සනම දිනය බවයි. එමෙන්ම ප්‍රිහාන් පැවසුවේ අද දිනයේ ලොව සිටින වාසනාවන්තම මනමාලයා තමන් බවයි. මේ පිළිබද වැඩිදුරටත් නතාෂා සහ ප්‍රිහාන් අප වෙත දැක්වූ අදහස් පහතින් අසන්න.....

නතාෂා පෙරේරා හා ප්‍රිහාන් සමග අප කළ දුරකථන සංවාදය පහතින් අසන්න....
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
අද නාටාෂාට ලව් කරපු එලකිරි එකේ ලොක්කො සහ මෙම්බර්ස්ලා ලෝකේ ඉන්න ලොකුම අවාසනාවන්තයන් බවට පෙරලමින් එයාලගේ අවලස්සනම දවස උදා වෙලා.පව් දුකේ බෑ
:lol::lol::lol::lol:
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
meka elakiri eke admin Lich kiyana ekage baduva.GTRZ Lich ta wedding ekata invite karala athi.GTRZ ehemath natashata line dagena hitiya neda? ada dennama wedding ekata gihin dukata bonava athi.:lol:
 
Last edited:

amaz

Banned
Apr 10, 2009
889
94
0
පූජා විවාහයට සූදානම්වන හැටි
2015-05-20 15:15:36 Views - 4069
ඉන්දියානු සම්බවයක් ඇති මේවනවිට ලංකාවේ ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් පසුගියදා විවාහ ගිවිස ගත්තේ නිරූපණ ශිල්පියෙකු හා විලාසිතා ඡායාරූප ශිල්පියෙකු වන දීපක් ෂන්මුගනාදන් සමඟයි.

ඉදිරියේදී මංගල ගමනට සුදානම් වන පූජා පසුගිය දිනක වෙඩින් ඩ්‍රීම්ස් ආතනයෙන් මංගල ඇදුම් තෝරන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී. ඒවා බලන්න පහතින්.
- See more at: http://offair.nethfm.com/article/19314#sthash.5YfDoIN1.dpuf

Poojs19.jpg
 
Last edited:

amaz

Banned
Apr 10, 2009
889
94
0
Natashage lassana davase lich saha gtrz papuva palila marenna athi dhukata.meyala denna full try ekak dunna natasha marry karanna.ayyo salli.:lol: