Natasha Engaged :p

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
vlcsnap_2015_05_06_17h04m53s126.png


me kauda?

කාලගෝලයගේ ගෑණිගේ අක්කා නේ?
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    මඟ දෙපස කොඩි වැල්ය
    මුව සිනහ මනලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු
    ඇදෙන හැටි ආතල්ය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුදු ඇත්පැටියෙක්
    සුදු නෙළුමක් අරගෙන ඒවිද
    නේවිද මන්දා මේ දුක හංගා
    පුතු නුඹේ ලඟට කැන්දා
    මව් සෙනෙහෙ දන් දෙනා
    දුවක් නුඹ මිස වෙන කොයින්දා

    සුදු පිරුවටයක් සිරියහනක්
    නොපෙනෙන හීනෙක
    තිබුණද මන්දා ඒ හිත හංගා
    පුතු නුඹේ ලොවට කැන්දා
    කිරි කඳුළු දන් දෙනා
    මවක් නුඹ මිස වෙන කොයින්දා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ නම් පුදුම මානසික පිස්සෝ ඉන්නේ. නතාශා චික් හැටි බලපන් කැතේ බෑ. මේකේට නහින්න හදනවා ගොබ්බයෝ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,950
    7,270
    113
    Kotahena
    නතාෂා මාකට් එකෙන් එලියට.

    තරණි හැමදාම මාකට් එකේ

    යහපාලනෙන් වත් තරනිට කොල්ලෙක් සෙට් කරලා දුන්නොත් හොඳයි මල් පෝච්චි අයින් කර කර ඉන්නවට වඩා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ නම් පුදුම මානසික පිස්සෝ ඉන්නේ. නතාශා චික් හැටි බලපන් කැතේ බෑ. මේකේට නහින්න හදනවා ගොබ්බයෝ.
    ඔක්කොම සෙල්ලම්
    බඩුටික යනකම්
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නතාෂා මාකට් එකෙන් එලියට.

    තරණි හැමදාම මාකට් එකේ

    යහපාලනෙන් වත් තරනිට කොල්ලෙක් සෙට් කරලා දුන්නොත් හොඳයි මල් පෝච්චි අයින් කර කර ඉන්නවට වඩා.
    අහයි
    ගැහැණිය
    "මොකක්ද?"

    වෙනස් කරපං
    කියූ දේ
    ඉක්මනට
    :cool: