නටාෂාගේ ලස්සනම දවස අද
ජනප්රිය නිළි නතාෂා පෙරේරා හා ගායක ප්රිහාන්ගේ විවාහ උත්සවය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ගලධාරි හෝටලයේදියි. අද රාත්රී කාලයේදී මොවුන් දෙපළගේ විවාහය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අප ඔවුන් දෙපළගෙන් විමසා සිටියා. එවිට නතාෂා කියා සිටියේ අද දිනය තමන්ගේ ජීවිතයේ ලස්සනම දිනය බවයි. එමෙන්ම ප්රිහාන් පැවසුවේ අද දිනයේ ලොව සිටින වාසනාවන්තම මනමාලයා තමන් බවයි. මේ පිළිබද වැඩිදුරටත් නතාෂා සහ ප්රිහාන් අප වෙත දැක්වූ අදහස් පහතින් අසන්න.....
නතාෂා පෙරේරා හා ප්රිහාන් සමග අප කළ දුරකථන සංවාදය පහතින් අසන්න....