නඩුවක් වැටුනා ! උදව් ඕනේ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    නඩුවක් වැටුනා ! උදව් ඕනේ

    දිත්ව ඉරි(Double line) කපලා නඩුවක් වැටුනා ?

    1. Lawyer කෙනෙක් අල්ලන්න ඔනෙද ?
    2. දඩය කියක් වගේද ?
    3. දඩය ගෙවන ක්‍රමය කුමක්ද ?
    4. මහර උසාවියේ නඩු වැටුන උන් ඉන්නවද ?

    Update:

    උසාවි ගිහින් ආවා

    1500 දඩ ගැහුවා. මටම ගිහින් දඩය ගෙවන්න කිව්ව. ඊට පස්සේ අදාල පොලිස් කාරයයෙන් රිසිට් එක පෙන්නලා ලයිසම ගත්තා. උදේ 9.30 ඉදන් 12.30 වෙනකම් ඉන්න උනා. නඩුවනම් කලින්ම ගත්තා දඩය ගෙවන්න ගිහින් තමා එපා උනේ. නඩු වාර්තාව ගෙවන තැනට එන්න වෙලා යනවා. උන් නැලවි නැලවි ඒවා කරල දෙනකොට දවසම හරි
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    shape කර ගන්න බැරි උනාද ???
    lawyer කෙනෙක්නන් ඕනි නෑ . දඩේ ගෙවන්න තව එකෙක් එක්ක පලයන්.
     
    • Like
    Reactions: danukapeiris

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වැරදිකරු ස්වාමිණි කිවුවා. දඩේ ගෙවුවා අවා. දඩේ ගෙවන්න එක්කෙනෙක් අරගෙන පලයන්. උබ නිවරදිකරු කිවුවොත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඔන
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    shape කර ගන්න බැරි උනාද ???
    lawyer කෙනෙක්නන් ඕනි නෑ . දඩේ ගෙවන්න තව එකෙක් එක්ක පලයන්.

    beri una bang. katha karala wedak ne :sorry:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    වැරදිකරු ස්වාමිණි කිවුවා. දඩේ ගෙවුවා අවා. දඩේ ගෙවන්න එක්කෙනෙක් අරගෙන පලයන්. උබ නිවරදිකරු කිවුවොත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඔන

    :yes:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ආ බන් ලොයර් කෙනෙක්, නඩුව බලවගනින්
    14925742_1380337411985130_7121606003949132609_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ආ බන් ලොයර් කෙනෙක්, නඩුව බලවගනින්
    [/COLOR][/SIZE]
    හැබැයි පුතෝ නඩුව බලවන්න ගිහිල්ල නඩුව බරක් උනොත් එහම උඹට නඩුව බාවන්නයි වෙන්නේ
    :rofl::rofl::rofl:
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    නඩුකාරයාගේ මේසෙ උඩින් සල්ලි තියල වරෙන්. තියන්න කලින් ටෝක් එකක් දාලා බලපන් අඩු කරගන්න බැරිද කියලා. කෝකටත් ගල් බාගයක් අරන් පලයන්. සමහර නඩුකාරයො ඉල්ලනවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දිත්ව ඉරි(Double line) කපලා නඩුවක් වැටුනා ?

    1. Lawyer කෙනෙක් අල්ලන්න ඔනෙද ?
    2. දඩය කියක් වගේද ?
    3. දඩය ගෙවන ක්‍රමය කුමක්ද ?
    4. මහර උසාවියේ නඩු වැටුන උන් ඉන්නවද ?

    Hire gihin kudu business walata set wiyan... :yes: