රටට, ජනතාවට බලපාන වැරදි වලට විත්තිකරුට එරෙහිව නඩු දාන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න (එක්ස්ප්‍රස් පර්ල් වගේ)නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නෙ මොකටද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
රජය වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න.රජය්ට් නීති උපදෙස් දෙන්න.රජය වෙනුවෙන් නඩු දාන්න..හරියට උබේ ලෝයර වගේ රජයට ඉන්න කෙනා.නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නෙ මොකටද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
රජයට රජයට පවතින රජයට. සියළුම නෛතික කටයුතු.රටට, ජනතාවට බලපාන වැරදි වලට විත්තිකරුට එරෙහිව නඩු දාන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න (එක්ස්ප්‍රස් පර්ල් වගේ)
රජය != ආණ්ඩුවරජයට රජයට පවතින රජයට. සියළුම නෛතික කටයුතු.
ඔව්. මෙතන රජය වෙනුවෙන් කියන්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුව හෝ පාලක පක්ෂය වෙනුවෙන් නෙවෙයි.රජය වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න.රජය්ට් නීති උපදෙස් දෙන්න.රජය වෙනුවෙන් නඩු දාන්න..හරියට උබේ ලෝයර වගේ රජයට ඉන්න කෙනා.
පාලක පක්ෂය පත් කරන්නෙ මහජන චන්දෙන්.ඔව්. මෙතන රජය වෙනුවෙන් කියන්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුව හෝ පාලක පක්ෂය වෙනුවෙන් නෙවෙයි.