නඩු ඉල්ලා අස්කරගන්න නීතිපති බත් බැලයා

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නෙ මොකටද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
    රටට, ජනතාවට බලපාන වැරදි වලට විත්තිකරුට එරෙහිව නඩු දාන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න (එක්ස්ප්‍රස් පර්ල් වගේ)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    හිරේ ඉන්න උන්ව බේරලා එලියට ගැනීම.
    හිරේ යන්න ඉන්න උන්ගෙ චෝදනා ඉල්ලා අස් කරගැනීම.
    අන්ඩුවෙ වංචා දූෂන යට ගැසීම.

    ඔවා තමයි කොරන වැඩ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නෙ මොකටද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
    රජය වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න.රජය්ට් නීති උපදෙස් දෙන්න.රජය වෙනුවෙන් නඩු දාන්න..හරියට උබේ ලෝයර වගේ රජයට ඉන්න කෙනා.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රටට, ජනතාවට බලපාන වැරදි වලට විත්තිකරුට එරෙහිව නඩු දාන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න (එක්ස්ප්‍රස් පර්ල් වගේ)
    රජයට රජයට පවතින රජයට. සියළුම නෛතික කටයුතු.
     
    • Like
    Reactions: Challenger SRT8

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    රජය වෙනුවෙන් උසාවියේ පෙනී ඉන්න.රජය්ට් නීති උපදෙස් දෙන්න.රජය වෙනුවෙන් නඩු දාන්න..හරියට උබේ ලෝයර වගේ රජයට ඉන්න කෙනා.
    ඔව්. මෙතන රජය වෙනුවෙන් කියන්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුව හෝ පාලක පක්ෂය වෙනුවෙන් නෙවෙයි.
     
    • Like
    Reactions: Challenger SRT8

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔව්. මෙතන රජය වෙනුවෙන් කියන්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුව හෝ පාලක පක්ෂය වෙනුවෙන් නෙවෙයි.
    පාලක පක්ෂය පත් කරන්නෙ මහජන චන්දෙන්.