නඩු දාන එක හොදද මේ seen එකට

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    මම හිටිය annex එකක, මට refundable deposit එකක් තියනවා 156000 ක. අවරුද්දක කාලය ඉවරයි.පොර දැන් එකෙන් 75000 repair කරන්න, paint අරවා මේවා කියලා දාලා අඩු කරගන්න යන්නේ.

    Polici ගිහින් පැමිණිල්ලක් දාල විබාග එහෙම කරා. දැන් සිවිල් නඩුවක් දාන්න කියලා තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. යකෝ අරවා samaya depreciation, engineer කෙනෙක් ගෙනල්ල බැලුව පොර කිව්වෙත් මේවා samaya දේවල් ලු. Full repair එකට 35000 යිලු. නමුත් අතටම එක කරන්නේ ඕනි නැහැ.

    නඩු ගියොත් කොච්චර කල් යවීද, කොචර ගානක් යවීද,

    මෙතන mokakda හොද කරන්න, agreement එකක් තියනවා.
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    ඒ රෙපයා ටික ඔබ ම කරලා ෆුල් ඩිපොසිට් එක ඉල්ලාගන්න,
    ඔව් හෙට ආයේ polici ගිහින් කරනවා

    Full repair එකට 35000 යිලු..

    අද කාලෙ 35000ට මොනාද බං කරන්න පුලුවන්? ඇග්‍රීමන්ට් එක දාපන්
    දොර අගුලක්, fan එකක්, ethakota, toilet commode එකේ ලීඩ් එක ඒවා බන්.. බලපන්කො
    ------ Post added on Jul 1, 2021 at 4:56 PM
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Damages done by the tenant is not fair wear, like water damage to bathroom cabinet, nails on the walls etc.
     
    • Like
    Reactions: lodbrok

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Sam
    මම හිටිය annex එකක, මට refundable deposit එකක් තියනවා 156000 ක. අවරුද්දක කාලය ඉවරයි.පොර දැන් එකෙන් 75000 repair කරන්න, paint අරවා මේවා කියලා දාලා අඩු කරගන්න යන්නේ.

    Polici ගිහින් පැමිණිල්ලක් දාල විබාග එහෙම කරා. දැන් සිවිල් නඩුවක් දාන්න කියලා තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. යකෝ අරවා samaya depreciation, engineer කෙනෙක් ගෙනල්ල බැලුව පොර කිව්වෙත් මේවා samaya දේවල් ලු. Full repair එකට 35000 යිලු. නමුත් අතටම එක කරන්නේ ඕනි නැහැ.

    නඩු ගියොත් කොච්චර කල් යවීද, කොචර ගානක් යවීද,

    මෙතන mokakda හොද කරන්න, agreement එකක් තියනවා.

    Samatha mandaleta thama yanna wenne.. lawyer gasthu ekka umbata wiyadam wadi ..umba kiyapan umba hadala dennam kiyala..
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ඔව් හෙට ආයේ polici ගිහින් කරනවා

    දොර අගුලක්, fan එකක්, ethakota, toilet commode එකේ ලීඩ් එක ඒවා බන්.. බලපන්කො
    ------ Post added on Jul 1, 2021 at 4:56 PM
    Ape rate Maru wena ratawala owa kedunama owner hadala denna ona, ape un hitan inne kalayak rent ekata dila apahu ge Tibba wagema ganna :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නඩු දැම්මොත් අවුරුදු 2ක් වගේ යයි. එතකොට රුපියල් 75000න් අද කරන්න පුලුවන් දේ ඒ කාලෙ කරන්න බෑ. උබ අවුරුදු 2කින් 130,000ම ගත්තත් 75,000න් අද කරන්න පුලුවන් දේ කිසි දෙයක් කරන්න බැරිවෙයි.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ඔච්චර පොඩි ගානකට උසාවි යන්න බැහැ, ඒක සමථ මණ්ඩලයට දානවා. ඔයා පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඒක කලින් තිබ්බ විදිහටම repair කරනවා කියලා. ඒ විදිහට තැන්පතු මුදල දෙන්න කියලා.
    ඒකට විරුද්ධ වුනොත් පොලිසිය ලවා වංචාවක් විදිහට පැමිණිල්ල උසාවි දාන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    ඒ රෙපයා ටික ඔබ ම කරලා ෆුල් ඩිපොසිට් එක ඉල්ලාගන්න,

    නඩු යනවා කියන්නේ තවත් සල්ලියි කාලයයි නාස්තියක්. කතාකරලා එකගත්වයකට එන්න බලන්න
    👆👆👆
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes: