අපිට මොන තෑගිද දෙන්න කෙනෙක් නෑ 😳 කාටහරි මොනවාහරි ආස දෙයක් අරං දියං. වයිෆ්ට රත්තරං බඩු ඇතිවෙන්න තියෙද්දි මොකක්ද බෙලෙක් වලල්ලක් ගැන හෙන දවසක ඉඳලා කියවනවා. මම දැක්කා ෂොප් එකේ ලයිට් ගහලා 15000 කට තියෙනවා. ඊබේ එකේ 1500ට ඕඩ එකක් දැම්මා🤣🤣🎅