නත්තලට තෑගි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට මොන තෑගිද
    දෙන්න කෙනෙක් නෑ
    😳 කාටහරි මොනවාහරි ආස දෙයක් අරං දියං. වයිෆ්ට රත්තරං බඩු ඇතිවෙන්න තියෙද්දි මොකක්ද බෙලෙක් වලල්ලක් ගැන හෙන දවසක ඉඳලා කියවනවා. මම දැක්කා ෂොප් එකේ ලයිට් ගහලා 15000 කට තියෙනවා. ඊබේ එකේ 1500ට ඕඩ එකක් දැම්මා🤣🤣🎅
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    හොඳ වෙලාවට ඊයේ ගියේ. අද සිට අත්‍යාවෂ්‍ය නොවන සියලු කඩ වහලා.
    තෑගි නොගත්ත උන්ට හාල් පොල් තමයි දෙන්න වෙන්නේ🎅🤡
    Tier 4 ඒරියා එකේද ඉන්නේ?