බොරුවට හරි මට ඒක දැනුණනෙ..kellek kemeththa dunnahama danena eka uba danne kohomda?? ubata kellek hitiye nene
බොරුවට හරි මට ඒක දැනුණනෙ..kellek kemeththa dunnahama danena eka uba danne kohomda?? ubata kellek hitiye nene
Dont get to ext, lockdown on the way
ehenam aniwa st wemu bonnaබොරුවට හරි මට ඒක දැනුණනෙ..
උඹ කොහෙද මචං?අපේ ගෙදර නත්තල් ගහ පොඩි උන් ටික පලවෙනිදම හදනවා . මං හැම අවුරුද්දෙම Christmas movies 2ක් 3ක් download කරනවා උන් එක්ක රෑට බලන්න . පලවෙනි සතියෙම කිබුලපිටියේ යනවා පොඩි උන් දාගෙන නිලා අහස්කුරු බබර චක්කර අරන් දෙන්න. මරු බන් දෙසැම්බර් මාසෙ නම්![]()
මීගමුවේ aeonsky කියලා apartment එකක් තියෙනවා නේද,ඒ හරියේද ඉන්නේඋඹ කොහෙද මචං?
මාත් මීගමුවෙ
මම කටුවපිටියෙ මචංමීගමුවේ aeonsky කියලා apartment එකක් තියෙනවා නේද,ඒ හරියේද ඉන්නේ
උඹට ගානට දැනිලා තියෙනවා.