නත්තල් පාටියකට මෙනු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    නත්තල් පාටිකයකට හොද මෙනු එකක් කියපංකෝ.
    බීෆ්,පොක් කරීස් නැතුව.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Vodka, Whiskey
    Beer, Wine
    Soft drinks

    Chicken leg BBQ
    Pussellawa Cheese/Onion/kochchi sausage grilled
    Krest drumstick/ cheese stick/ cheese balls fried
    Potato, Garlic grilled
    Melon + Cucumber + Latis Salad

    Cheese & Tuna sandwich


    that was the one we had at work back in 2012
     
    • Like
    Reactions: emoji diaries

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    බීෆ් පෝක් නැතිව මොන නත්තල්ද බං.. පොලොස් කාපන්
     
    • Haha
    Reactions: dilann

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එන එකෙක්ට ඇලජික් හුත්තෝ.
    ඌ හින්ද අනික් ඔක්කොටම ආතල් කුඩු. ඔය ඇලජික් එකාට කඩෙන් චිකන් ඩෙවල් එකක් ගෙන්නපං.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ බතකට යන කරි ටිකක් කියහල්ලාv
    චිකන් එකක් හදපං තායි රෙඩ් කරි පේස්ට් දාල,

    Button mushroom and beans stirfry ekak gahapan garlic oyster sauce ehema dala.

    Salad ekak hadapan.....

    Sweet and sour fish ekak daapan.

    Thawa paripputh hadapan