නත්තල් මාසෙට තව දවස් 5 යි. අමුතු ආතල් එකක් දැනෙනව 🤩

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    මම නං මස් කන්නෙ නෑ

    මේ ළගදි රයිස් එකක් ගත්ත කකුල් මස් කෑලි ටික පූසට දුන්න
    සතා මැරිලා ඉවරයි. උගේ මරණෙට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න නං කටු කෑල්ලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න කන්න ඕනි. නේත්ත්තන් අන්තිමට සතාටත් නෑ අපිටත් නෑ

    මේ උත්තරේ දෙන්නේ ඔයාට නෙවෙයි මේ ත්රෙඩ් එක බලන අයට.

    කතෝලික පල්ලියයි හතු පිපෙනවා වගේ බිහි වුණු පොත් උස්සන් හැමතැනම ගිහින් මිනිස්සුන්ට වද දෙන ආගමික කල්ලියි කියන්නේ දෙකක්. ඔයා කලින් රිප්ලයි එකේ දාලා තියෙන ජෙරම් කියන්නෙත් අන්න එහෙම පල් හොරෙක්. එයා කතෝලිකයෙක් නෙවෙයි. කතෝලික පල්ලිය ආගමට එන්න කියන්නෙත් නෑ. ආවට කවදාවත් සල්ලි දෙන්නෙත් නෑ. අපිට ඕනි හැම මනුස්සයා එක්කම සමගියෙන් ඉන්න.

    Uba serial killer kenekda bn Dan kiyak maruwada :lol:
    ------ Post added on Nov 25, 2023 at 8:07 AM
    Cult එක මොක් උනත් brand වෙන්නේ එකම නමක් යටතේ නේ
    ------ Post added on Nov 25, 2023 at 8:14 AM
     
    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    කතෝලික ආගමේ එහෙම කරන්නෙ නෑ
    ටිකක් හොයල බලල කතා කරපං
    අනික මම උපතින්ම කතෝලික
    අපෙ අම්මලත් කතෝලික, පරම්පරාවම කතෝලික
    උබලගේ ආගමේ ඇතුලේ මගුල් අපිට වැඩක් නෑ ඉතින්.පල්ලියෙන් එන උන්ගේ ඇතුලේ ඒවා අපි දන්නේ නෑනේ.වෑන් එකේ ඇවිත් බඩු මල්ල දීලා යනවා.හොයලා බලන්න දෙයක් නෑ ඇස් දෙකෙන්ම දැකලත් තියනවා fb වල එහෙම ඕන තරම් ශෙයා වෙනවා ඕවා. පරම්පරාවම කතෝලික වෙන්නේ කොහොමද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Cult එක මොක් උනත් brand වෙන්නේ එකම නමක් යටතේ නේ
    නානාසාර /කොටුවේ පොඩි සාදු /සමන්ත බඩ්ඩ

    මේ අය නියම බුද්ධ පුත්‍රයෝ බුදු දහම represent කරන අය කිව්වොත් ඔයා මාත් එක්ක එකඟද?
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මගේ පව්ලත් භාගෙට Christian වගේ එකක් තියෙනව. එ හින්දා December කොහොමත් shoke. හැමෝම වගේ බලන් ඉන්නේ නත්තල් party එකකට යනකන් තමයි ඉතින්
     
    • Love
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    නානාසාර /කොටුවේ පොඩි සාදු /සමන්ත බඩ්ඩ

    මේ අය නියම බුද්ධ පුත්‍රයෝ බුදු දහම represent කරන අය කිව්වොත් ඔයා මාත් එක්ක එකඟද?
    මම එකග වෙන නොවෙන ඒක වැඩක් නෑනේ බුද්ධාගමේ නොවන ඔක්කොම එහෙම නං හිතන්නේ.

    බෞද්ධ අයට ඒ ගොල්ලන්ට විරුද්ධ වෙන්න විතරයි නෙ පුළුවන් ඒක ගොඩක් වෙලාවට කරනවා.
     
    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    නානාසාර /කොටුවේ පොඩි සාදු /සමන්ත බඩ්ඩ

    මේ අය නියම බුද්ධ පුත්‍රයෝ බුදු දහම represent කරන අය කිව්වොත් ඔයා මාත් එක්ක එකඟද?
    1700880886491.jpeg

    1700880919215.jpeg

    1700880927609.jpeg

    1700880998341.jpeg
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම එකග වෙන නොවෙන ඒක වැඩක් නෑනේ බුද්ධාගමේ නොවන ඔක්කොම එහෙම නං හිතන්නේ.

    බෞද්ධ අයට ඒ ගොල්ලන්ට විරුද්ධ වෙන්න විතරයි නෙ පුළුවන් ඒක ගොඩක් වෙලාවට කරනවා.
    මන් අහන්නේ මම එහෙම කිව්වොත් මම කරන්නේ මහා අපරාධයක් නේද නියම බෞද්ධයන්ට සහ උතුම් ස්වාමීන්වහන්සේලාට? එහෙම නේද.
    මොකද එයාලා බුදු දහම represent කරන අය නොවන නිසා.

    ඒ තියරියම ඔතනටත් අදාලයි.
     
    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    මන් අහන්නේ මම එහෙම කිව්වොත් මම කරන්නේ මහා අපරාධයක් නේද නියම බෞද්ධයන්ට සහ උතුම් ස්වාමීන්වහන්සේලාට? එහෙම නේද.
    මොකද එයාලා බුදු දහම represent කරන අය නොවන නිසා.

    ඒ තියරියම ඔතනටත් අදාලයි.
    නෑ ඒක ඔතනට අදාල වෙන්නේ නෑ.සල්ලි වලට ආගමට හරවගන්න එකයි ඒකයි දෙකක්.පල්ලියේ උන් ගිහින් වෙන ආගමකටද හරවන්නේ උන්ව?🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    මන් අහන්නේ මම එහෙම කිව්වොත් මම කරන්නේ මහා අපරාධයක් නේද නියම බෞද්ධයන්ට සහ උතුම් ස්වාමීන්වහන්සේලාට? එහෙම නේද.
    මොකද එයාලා බුදු දහම represent කරන අය නොවන නිසා.

    ඒ තියරියම ඔතනටත් අදාලයි.
    නෑනේ ඔයාගේ නොදැනුවත්කම අපරාධයක් වෙන්නේ කොහොමද? ඒක නිවැරදි කරන්න ඕනි බෞද්ධ අය. ඒක දැනට ගොඩක් වෙලාවට කරන දෙයක්.

    වෙන ආගම් වල මම දැකලා නෑ බෞද්ධ අය වගේ තමන්ගේ ආගමේ දේවල් ප්‍රසිද්ධියේ විවේචනය කරනවා මොන තරම් වැරදි උනත්. මේක උනත් මම නම් දැකලා නෑ මේ කල්ලි ප්‍රසිද්ධියේ කතෝලික අය විවේචනය කරනවා
     
    • Like
    Reactions: xVOLDYx

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Seethalai dan. Wathura bonna ba hujja bara enawa. Tea thama me tike bonne. Tea bona gaman dumai danawa. Cigar pack ekak gaththa. Gedara awama athal eke poddak Cigar parak. Cuban Cigar ekak set una. Lankawe Cigar ekakuth thiyenawa ekath patta.

    Christmas sale eka enakam inne. Aduwata lap ekak goda daganna. :lol:
     
    • Love
    Reactions: AnuradhaRa

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    Seethalai dan. Wathura bonna ba hujja bara enawa. Tea thama me tike bonne. Tea bona gaman dumai danawa. Cigar pack ekak gaththa. Gedara awama athal eke poddak Cigar parak. Cuban Cigar ekak set una. Lankawe Cigar ekakuth thiyenawa ekath patta.

    Christmas sale eka enakam inne. Aduwata lap ekak goda daganna. :lol:
    Lankawe VCF Cigar eka hodaida aththatama 🤔
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නෑනේ ඔයාගේ නොදැනුවත්කම අපරාධයක් වෙන්නේ කොහොමද? ඒක නිවැරදි කරන්න ඕනි බෞද්ධ අය. ඒක දැනට ගොඩක් වෙලාවට කරන දෙයක්
    නොදැනුවත් කමක් ගැන නෙවෙයි මම කියන්නේ. ඔය මුලින්ම කිව්වේ මොන කල්ට් එක උනත් එකම නමින් ඉන්නේ කියලා. එක එහෙමනම් මේ කියන කට්ටියත් බුදුන් වහන්සේගේ ගෝලයෝ නේද? සිවුර පොරවන් ඉන්න නිසා?
    වෙන ආගම් වල මම දැකලා නෑ බෞද්ධ අය වගේ තමන්ගේ ආගමේ දේවල් ප්‍රසිද්ධියේ විවේචනය කරනවා මොන තරම් වැරදි උනත්. මේක උනත් මම නම් දැකලා නෑ මේ කල්ලි ප්‍රසිද්ධියේ කතෝලික අය විවේචනය කරනවා
     
    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    නොදැනුවත් කමක් ගැන නෙවෙයි මම කියන්නේ. ඔය මුලින්ම කිව්වේ මොන කල්ට් එක උනත් එකම නමින් ඉන්නේ කියලා. එක එහෙමනම් මේ කියන කට්ටියත් බුදුන් වහන්සේගේ ගෝලයෝ නේද? සිවුර පොරවන් ඉන්න නිසා?

    උන් වෙන ආගම් වල උන්ව අපේ ආගමට බදවගන්නවද? 🤭. තොපේ උන් කරන්නේ සල්ලි නැති උන්ව අල්ලන් සල්ලි දීලා අගමට මාරු කරගන්න එක. වෙනස තේරෙනවද? දැන් ෆයිබර් තියනවද ඔහෙට?
     
    AnuradhaRa

    Well-known member
  • නොදැනුවත් කමක් ගැන නෙවෙයි මම කියන්නේ. ඔය මුලින්ම කිව්වේ මොන කල්ට් එක උනත් එකම නමින් ඉන්නේ කියලා. එක එහෙමනම් මේ කියන කට්ටියත් බුදුන් වහන්සේගේ ගෝලයෝ නේද? සිවුර පොරවන් ඉන්න නිසා?

    මුං එක්ක තර්ක කරන්න යන්න එපා බං
    අපේ කාලෙත් නාස්ති වෙනව
    තමන්ගෙ වැරදි දාහක් තියාගෙන අනුන්ට ඇගිල්ල දික් කරන ජාතියක් කිරියෙ ඉන්නෙ :yes:
     
    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    මුං එක්ක තර්ක කරන්න යන්න එපා බං
    අපේ කාලෙත් නාස්ති වෙනව
    තමන්ගෙ වැරදි දාහක් තියාගෙන අනුන්ට ඇගිල්ල දික් කරන ජාතියක් කිරියෙ ඉන්නෙ :yes:
    අවුරුදු 40 පැනලා ගෙදරින් කන උබට මොන කාලෙ නාස්ති වීමක්ද බන්🤭.උබ අර අහපු එකට උත්තර දුන්නේ නෑනේ උබේ පරම්පරාවම කොහොමද කතෝලික උනේ?