සතා මැරිලා ඉවරයි. උගේ මරණෙට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න නං කටු කෑල්ලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න කන්න ඕනි. නේත්ත්තන් අන්තිමට සතාටත් නෑ අපිටත් නෑමම නං මස් කන්නෙ නෑ
මේ ළගදි රයිස් එකක් ගත්ත කකුල් මස් කෑලි ටික පූසට දුන්න
Cult එක මොක් උනත් brand වෙන්නේ එකම නමක් යටතේ නේමේ උත්තරේ දෙන්නේ ඔයාට නෙවෙයි මේ ත්රෙඩ් එක බලන අයට.
කතෝලික පල්ලියයි හතු පිපෙනවා වගේ බිහි වුණු පොත් උස්සන් හැමතැනම ගිහින් මිනිස්සුන්ට වද දෙන ආගමික කල්ලියි කියන්නේ දෙකක්. ඔයා කලින් රිප්ලයි එකේ දාලා තියෙන ජෙරම් කියන්නෙත් අන්න එහෙම පල් හොරෙක්. එයා කතෝලිකයෙක් නෙවෙයි. කතෝලික පල්ලිය ආගමට එන්න කියන්නෙත් නෑ. ආවට කවදාවත් සල්ලි දෙන්නෙත් නෑ. අපිට ඕනි හැම මනුස්සයා එක්කම සමගියෙන් ඉන්න.
Uba serial killer kenekda bn Dan kiyak maruwada
------ Post added on Nov 25, 2023 at 8:07 AM
------ Post added on Nov 25, 2023 at 8:14 AM

