නත්තල් මාසෙට තව දවස් 5 යි. අමුතු ආතල් එකක් දැනෙනව 🤩

Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    ආහ් මේ සැරේ එහෙනම් අපිට සත්ත්ව කරුණාව පෙන්නන්න නියම මාසේ🙏.අපේ පල්ලි අවජාතකයන් අලින්ට පෙන්නන කරුණාව අනෙත් සත්තුන්ටත් පෙන්නමු🙏.නිර්මාංශ නත්තලක් ගත කරමු🙏.ජෙරම් ෆර්නාන්ඩෝ දෙවි පිහිටයි🙏.
     

    AnuradhaRa

    Well-known member
  • ආහ් මේ සැරේ එහෙනම් අපිට සත්ත්ව කරුණාව පෙන්නන්න නියම මාසේ🙏.අපේ පල්ලි අවජාතකයන් අලින්ට පෙන්නන කරුණාව අනෙත් සත්තුන්ටත් පෙන්නමු🙏.නිර්මාංශ නත්තලක් ගත කරමු🙏.ජෙරම් ෆර්නාන්ඩෝ දෙවි පිහිටයි🙏.
    මම නං මස් කන්නෙ නෑ

    මේ ළගදි රයිස් එකක් ගත්ත කකුල් මස් කෑලි ටික පූසට දුන්න
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    නත්තල් පප්ප තෑගිත් අරං චිමිනියෙන් බැස්ස, හොරෙක් කියල හිතල ගැහුව මැරෙන්ඩම
    උබේ අම්මා අද රෙද්ද ඉස්සුවා.. කුණු උත්ත දැක්කම දාර බදුවක්‌ කියල හිතල දුන්න ඔලුවටම
     
    • Haha
    Reactions: Riduna Pumka 2.0

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පල්ලියෙන් අගමට හැරුනට කීයක් ගෙවනවද උබලට
    මේ උත්තරේ දෙන්නේ ඔයාට නෙවෙයි මේ ත්රෙඩ් එක බලන අයට.

    කතෝලික පල්ලියයි හතු පිපෙනවා වගේ බිහි වුණු පොත් උස්සන් හැමතැනම ගිහින් මිනිස්සුන්ට වද දෙන ආගමික කල්ලියි කියන්නේ දෙකක්. ඔයා කලින් රිප්ලයි එකේ දාලා තියෙන ජෙරම් කියන්නෙත් අන්න එහෙම පල් හොරෙක්. එයා කතෝලිකයෙක් නෙවෙයි. කතෝලික පල්ලිය ආගමට එන්න කියන්නෙත් නෑ. ආවට කවදාවත් සල්ලි දෙන්නෙත් නෑ. අපිට ඕනි හැම මනුස්සයා එක්කම සමගියෙන් ඉන්න.

    නත්තල් පප්ප තෑගිත් අරං චිමිනියෙන් බැස්ස, හොරෙක් කියල හිතල ගැහුව මැරෙන්ඩම
    Uba serial killer kenekda bn Dan kiyak maruwada :lol:
    ------ Post added on Nov 25, 2023 at 8:07 AM
     

    AnuradhaRa

    Well-known member
  • මොනවද බන් දෙසැම්බර් 1 ඉදන් කරන්නේ ?
    එහෙම විශේෂයක් නෑ
    හිතේ තමා ෆන් එක තියෙන්නෙ, පරිසරයෙත් ලොකු වෙනසක් දැනෙනව
    25 කිට්ටු වුණාම නත්තල් ගස් හදනව ගවලෙන් හදනව
    අපිත් පොඩි කාලෙ හැදුව. දැන්නං හදන්නෙ නෑ මං ඕව
    පොඩි එවුන්ටනං මාර ෆන්
     

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    මේ උත්තරේ දෙන්නේ ඔයාට නෙවෙයි මේ ත්රෙඩ් එක බලන අයට.

    කතෝලික පල්ලියයි හතු පිපෙනවා වගේ බිහි වුණු පොත් උස්සන් හැමතැනම ගිහින් මිනිස්සුන්ට වද දෙන ආගමික කල්ලියි කියන්නේ දෙකක්. ඔයා කලින් රිප්ලයි එකේ දාලා තියෙන ජෙරම් කියන්නෙත් අන්න එහෙම පල් හොරෙක්. එයා කතෝලිකයෙක් නෙවෙයි. කතෝලික පල්ලිය ආගමට එන්න කියන්නෙත් නෑ. ආවට කවදාවත් සල්ලි දෙන්නෙත් නෑ. අපිට ඕනි හැම එක්කම සමගියෙන් ඉන්න.
    අනේ ඇත්තදූ?😱

    උබ පිලිගත්තත් එකයි නැතත් එකයි සල්ලි නැති උන්ව ආගමට හරවගන උන්ට මාසෙට ගානයි 5000ක බඩු මල්ලයි ගෙනල්ලා දුන්නා මෙහේ.කුලියට ආපු කාලකන්නි ටිකක්.ඊට ටික දවසයි ඉදියේ ගියා
    යන්න😹.

    දන්නෑ වගේනේ නිකන් ඉස්සරත් එහෙමනේ අරක්කු කාලට සුද්ද ට ගෑනිව යැවුවලුනේ සමහරු🤭.
     

    AnuradhaRa

    Well-known member
  • අනේ ඇත්තදූ?😱

    උබ පිලිගත්තත් එකයි නැතත් එකයි සල්ලි නැති උන්ව ආගමට හරවගන උන්ට මාසෙට ගානයි 5000ක බඩු මල්ලයි ගෙනල්ලා දුන්නා මෙහේ.කුලියට ආපු කාලකන්නි ටිකක්.ඊට ටික දවසයි ඉදියේ ගියා යන්න😹.
    කතෝලික ආගමේ එහෙම කරන්නෙ නෑ
    ටිකක් හොයල බලල කතා කරපං
    අනික මම උපතින්ම කතෝලික
    අපෙ අම්මලත් කතෝලික, පරම්පරාවම කතෝලික
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මේ උත්තරේ දෙන්නේ ඔයාට නෙවෙයි මේ ත්රෙඩ් එක බලන අයට. කතෝලික පල්ලියයි හතු පිපෙනවා වගේ බිහි වුණු පොත් උස්සන් හැමතැනම ගිහින් මිනිස්සුන්ට වද දෙන ආගමික කල්ලියි කියන්නේ දෙකක්. ඔයා කලින් රිප්ලයි එකේ දාලා තියෙන ජෙරම් කියන්නෙත් අන්න එහෙම පල් හොරෙක්. එයා කතෝලිකයෙක් නෙවෙයි. කතෝලික පල්ලිය ආගමට එන්න කියන්නෙත් නෑ. ආවට කවදාවත් සල්ලි දෙන්නෙත් නෑ. අපිට ඕනි හැම මනුස්සයා එක්කම සමගියෙන් ඉන්න.

    ඔව් හැබැයි මුල් කාලෙදි නම් රටවල් වලට ගිහිං බලෙන්ම ආගම ප්‍රචාරය කරා. කන්වර්ට් වුනෙ නැති අයව මරල දැම්ම. ඒව කියන්ඩ අපි ලැජ්ජ නැ.