උඹ මස් කන්නේ නැත්තේ ඇයි?මම නං මස් කන්නෙ නෑ
මේ ළගදි රයිස් එකක් ගත්ත කකුල් මස් කෑලි ටික පූසට දුන්න
සතා පවු කියලා නම් කියන්න එපා එක බොරු.
වෙජිටීරියන් නම් කියපන් පිළිගන්න පුළුවන්
උඹ මස් කන්නේ නැත්තේ ඇයි?මම නං මස් කන්නෙ නෑ
මේ ළගදි රයිස් එකක් ගත්ත කකුල් මස් කෑලි ටික පූසට දුන්න
නොදැනුවත් කමක් ගැන නෙවෙයි මම කියන්නේ. ඔය මුලින්ම කිව්වේ මොන කල්ට් එක උනත් එකම නමින් ඉන්නේ කියලා. එක එහෙමනම් මේ කියන කට්ටියත් බුදුන් වහන්සේගේ ගෝලයෝ නේද? සිවුර පොරවන් ඉන්න නිසා?
පොඩි මාළු කනවඋඹ මස් කන්නේ නැත්තේ ඇයි?
සතා පවු කියලා නම් කියන්න එපා එක බොරු.
වෙජිටීරියන් නම් කියපන් පිළිගන්න පුළුවන්
පව් හින්දා නෙමෙයි නේ?පොඩි මාළු කනව
බිත්තර කනව
හාල්මැස්සො කනව
නැත්තං ඇගට හොද නෑනෙ බං
පොඩි කාලෙ ඉදල මම මස් මාලු කන එක අත ඇරිය
දැං කන්න හැදුවම හෙන අප්පිරියාවක් එනව
දැං මාලු ටිකක් කනව. ඇගට හොද නැති වෙයි කියල
ලොකු මාලු කන්න අප්පිරියයි
හැබැයි මට සත්තු ගැනත් දුකයිපව් හින්දා නෙමෙයි නේ?
කන්න බැරි නිසා හා අප්පිරිය නිසා
ඔය පින් පව් ඕනවට වඩා බලන උන් ඉන්නවා නේද උන් තමයි මස් ගාත පිටින් ගිලින අමුම සක්කිලියෝ උඹ එහෙමද කියලා බැලුවේ අවුලක් නෑ හොඳ එකා
1 ඉදන් 24 වෙනකං හිගා කනවා.. 25 නත්තල් කනවා... 26 ඉදන් ආපහු හිගා කනවා...මොනවද බන් දෙසැම්බර් 1 ඉදන් කරන්නේ ?
me para hadapan.25 කිට්ටු වුණාම නත්තල් ගස් හදනව ගවලෙන් හදනව
අපිත් පොඩි කාලෙ හැදුව. දැන්නං හදන්නෙ නෑ මං ඕව
ලෝක HIV දිනේට වෙඩිදාලා සමරන එකෙක් දැක්කාමයි.අපිටනං ඉතිං දෙසැම්බර් 1 වෙනිද ඉදලම නත්තල් තමා
දෙසැම්බර් පළවෙනිද පාන්දර කට්ටිය රතිඤ්ඤ දානව
නත්තල් පප්පගෙ කරත්තෙ මගදී පෙරලිල. නත්තල් පප්පව ඉස්පිරිතාලෙට ගෙනිච්ච. බළල් තුමාගෙ කකුල සිරීල. මම තෑගි ටික ස්කුටරෙ ගිහිං බෙදුව. කරත්තෙ හදන්ඩ ගැරේජ් එකට දැම්ම. දැන් නාගෙන නත්තල් පප්පව බලන්ඩ යන්ඩ ඕනැ.
ah bn. thota awurudu 40th panala neda. nursary mindset ekak ne thota tiyenneආහ් මේ සැරේ එහෙනම් අපිට සත්ත්ව කරුණාව පෙන්නන්න නියම මාසේ.අපේ පල්ලි අවජාතකයන් අලින්ට පෙන්නන කරුණාව අනෙත් සත්තුන්ටත් පෙන්නමු
.නිර්මාංශ නත්තලක් ගත කරමු
.ජෙරම් ෆර්නාන්ඩෝ දෙවි පිහිටයි
.
ADHD නිසා වෙන්න ඇතිah bn. thota awurudu 40th panala neda. nursary mindset ekak ne thota tiyenne
දැන් වැඩක් නෑ. නත්තල් පප්ප මට තෑගි ගෙනත් නෑ. මම නත්තල පප්පට ගැහුව මැරෙන්ඩම.
Ube ammata tama 40 panala tiyenne gon ponnayoah bn. thota awurudu 40th panala neda. nursary mindset ekak ne thota tiyenne
awrudu 40 panala gedarin kana ponnayaADHD නිසා වෙන්න ඇති