ආගම බේරගන්න ෆේක් වලින් ඇවිල්ලා ඉන්නෙ
@S_M_S
දිනේෂ් ලියනගේ
@S_M_S @Riduna Pumka 2.0
------
Post added on Nov 26, 2023 at 2:48 PM
මගෙ username එක පාවිච්චි කරලා තියෙන හින්දා මම උත්තරයක් දෙන්න ඕනෙ කියලා හිතෙනවා.
1) මම සිංහල බෞද්ධයෙක්. තරුණ ගිහියෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයක් බව පිළිගන්න කෙනෙක්.
2) බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපැදීමෙන් මෙලොව යහපත සිදු වන බව අත්දැකීමෙන්ම දන්න, පරලොව යහපත සිදු වන බව කරුණු සහිතව පිළිගන්න කෙනෙක්
3) පටන් ගන්න වැඩේ හරියන, කාටවත් සතයක්වත් ණය නැති, අදායමට අනුව වියදම ගළපාගෙන සාර්ථකව ජීවත් වෙන කෙනෙක්
4) ලංකාවෙ ඉන්න කෙනෙක්.
5) ඇත්ත ජීවිතයේදීවත් කාටවත් බය නැති, ස්වාධීන, නිදහස් කෙනෙක්.
6) මම එළකිරි.කොම් එකේ භාවිතා කරන එකම profile එක
@S_M_S විතරයි. කියන්න තියෙන හැම දෙයක්ම මේකෙන් තමයි කියන්නෙ.
PS:-
@spamcheck මම තව elakiri account එකක් භාවිතා කරනවා කියලා යම් සැකයක් තියෙනවා නම් අහන්න.