නත්තල් මාසෙට තව දවස් 5 යි. අමුතු ආතල් එකක් දැනෙනව 🤩

Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    එහෙම හිටියනං ඒ හිටපු ස්වාමීන්වහන්සේ මොන ගුරු කුලයටද අයත් වෙන්න?

    එහෙමනම් මිහිදු හාමුදුරුවෝ ආවේ මොකක් බලාපොරොත්තුවෙන් ද?

    මිහිදු හාමුදුරුවන්ගේ ගුරු ස්වාමීන්වහන්සේ වෙච්චි මොග්ගලීුපුත්තතිස්ස කියන්නේ සිව් පිලිසිබියාපත් රහතන් වහන්සේ නමක්. එයා තමයි බෞද්ධ මිෂනාරි ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ හොදම ගෝලයා වෙච්චි ඒ වගේම පාටලිපුත්‍රයේ යුවරාජ වෙච්චි කෙනාව මොකටද මේ ලංකාවට ඒවන්නේ?? එයාට වරදින්නේ පුලුවන්ද??

    එහෙනම් ඇයි මිහිදු හාමුදුරුවෝ ඇවිත් සීමා මාලක පනවන්නේ? (කලින් උපසම්පදා භික්ෂූන් හිටියනං එහෙම කරන්න බෑනේ නේද)

    ලංකාවේ ඕනෑම භික්ෂුවක් ගේ ගුරුකුලය පිටිපස්සට බැලුවොත් මුල ඉන්නේ මිහිදු හාමුදුරුවෝ. එහෙම උණී කොහොමද??
    අර කලින් හිටියාය කියන අයගේ උපසම්පදා පෙළ තියෙන්න එපැයි එහෙනම්.
    ගිහිල්ලා ජාතකේ හොයාගනින් නුවර ඩොටේ පොන්නයා😹.තොපේ ආගම කිව්වම ගත්තේ නැද්ද රටවලට😹. සිංහල උනුත් තොපේ ගෑනුන්ට හුකලා දාල ගිය උන්ගේ රටවල් වලට ගිහින් තොපේ අවජාතකයන්ට යන්න බැරි ඇයි😹👌.ඒකට තමා කියන්නේ සුද්දා හුකලා ආගමයි ලමයයි දුන්නට මොලේ දුන්නේ නෑ කියලා😹.කතාව එන සල්ලි නවත්තන්න😹👌.
     
    • Haha
    Reactions: gamerlk

    AnuradhaRa

    Well-known member
  • ගිහිල්ලා ජාතකේ හොයාගනින් නුවර ඩොටේ පොන්නයා😹.තොපේ ආගම කිව්වම ගත්තේ නැද්ද රටවලට😹. සිංහල උනුත් තොපේ ගෑනුන්ට හුකලා දාල ගිය උන්ගේ රටවල් වලට ගිහින් තොපේ අවජාතකයන්ට යන්න බැරි ඇයි😹👌.ඒකට තමා කියන්නේ සුද්දා හුකලා ආගමයි ලමයයි දුන්නට මොලේ දුන්නේ නෑ කියලා😹.කතාව එන සල්ලි නවත්තන්න😹👌.
    අපෝ මගෙ ත්‍රෙඩ් එක ඉවරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    එහෙම හිටියනං ඒ හිටපු ස්වාමීන්වහන්සේ මොන ගුරු කුලයටද අයත් වෙන්න?

    එහෙමනම් මිහිදු හාමුදුරුවෝ ආවේ මොකක් බලාපොරොත්තුවෙන් ද?
    ධර්මය රජතුමාට අවබෝධ කරවන්න
    මිහිදු හාමුදුරුවන්ගේ ගුරු ස්වාමීන්වහන්සේ වෙච්චි මොග්ගලීුපුත්තතිස්ස කියන්නේ සිව් පිලිසිබියාපත් රහතන් වහන්සේ නමක්. එයා තමයි බෞද්ධ මිෂනාරි ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ හොදම ගෝලයා වෙච්චි ඒ වගේම පාටලිපුත්‍රයේ යුවරාජ වෙච්චි කෙනාව මොකටද මේ ලංකාවට ඒවන්නේ?? එයාට වරදින්නේ පුලුවන්ද??
    වැරදිලා නෑ. රාජ්‍යය අනුග්‍රහය තිබ්බේ නෑනේ
    එහෙනම් ඇයි මිහිදු හාමුදුරුවෝ ඇවිත් සීමා මාලක පනවන්නේ? (කලින් උපසම්පදා භික්ෂූන් හිටියනං එහෙම කරන්න බෑනේ නේද)
    රාජ්‍ය අනුග්රහයෙන් පිළිවෙලට සකස් කරන එක කරේ
    ලංකාවේ ඕනෑම භික්ෂුවක් ගේ ගුරුකුලය පිටිපස්සට බැලුවොත් මුල ඉන්නේ මිහිදු හාමුදුරුවෝ. එහෙම උණී කොහොමද??
    අර කලින් හිටියාය කියන අයගේ උපසම්පදා පෙළ තියෙන්න එපැයි එහෙනම්.
    එහෙම වෙලා ඒව යටපත් උනා වෙන්න පුළුවං. පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා පූජා කරපු ගල් ලෙන් ගැන මිහිඳු හාමුදුරුවන්ට කලින්.
    කන්වර්ට් කරන කතාවට එමු,

    බුදු දහම එන්න කලින් ලංකාවේ මිනිස්සු ඇදහුවේ යක්ෂයෝ. එහෙම ආදහපු අය බුදු දහමට හැරවීමට කියන වෙන වචනයක් තියෙනවද?
    බලෙන් හරවලා නෑ. කැමති අය පිළිගත්ත අකමැති අය ඒ විධියට හිටියා. බහුතරය පිළිගත්ත. පිළිගන්න පුළුවන් වෙන විදිහට සිංහල බුද්ධාගම නිර්මාණය උනා කලින් තිබ්බ විශ්වාස ඇදහිලි එක්කම. උදාහරණ පිරිත් සහ යන්ත්‍ර මන්ත්‍ර

    කාවන්තිස්ස රජතුමා බෞද්ධ උනායෙන් පස්සේ මුළු රටේ ම මිනිස්සුන්ට මස් මාළු කෑම තහනම් කරලා තියෙනවා බලෙන්ම. දඩයමත් එක්කම.
    කාවන්තිස්ස රජතුමා කියල ෂුවර්ද? ගොඩක් රජවරු ඕක කරලා තියෙනවා කාලෙන් කාලෙට ඒත් කාවන්තිස්ස රජතුමා නං එහෙම කරා කියල දන්නේ නෑ.
    මේවා මොනාද එතකොට??
    මස් කාපු අයගේ ළමයි උඩ දාලා බයිනෙත්තුවට අල්ල බෞද්ධ වියන් වගේ ඒව කරල නෑනේ. ධර්මය දේශනාවේ ආදර්ශයෙන් පේචාරණය කරන ඒකනේ කරලා තියෙන්නේ. රජතුමාගේ බලය යටතේ ජීවිත දානය දෙන්න ඇත්තේ. දඬුවමට මිනී මරණ එකත් නොකරපු රජවරු ඉදලා තියෙනවා නෙ
     
    • Like
    Reactions: gamerlk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආගම බේරගන්න ෆේක් වලින් ඇවිල්ලා ඉන්නෙ @S_M_S


    දිනේෂ් ලියනගේ 😂 @S_M_S @Riduna Pumka 2.0
    ------ Post added on Nov 26, 2023 at 2:48 PM
    මගෙ username එක පාවිච්චි කරලා තියෙන හින්දා මම උත්තරයක් දෙන්න ඕනෙ කියලා හිතෙනවා.

    1) මම සිංහල බෞද්ධයෙක්. තරුණ ගිහියෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයක් බව පිළිගන්න කෙනෙක්.

    2) බුදුරජාණන් වහන්සේගේ⁣ අනුශාසනාව පිළිපැදීමෙන් මෙලොව යහපත සිදු වන බව අත්දැකීමෙන්ම දන්න, පරලොව යහපත සිදු වන බව කරුණු සහිතව පිළිගන්න කෙනෙක්

    3) පටන් ගන්න වැඩේ හරියන, කාටවත් සතයක්වත් ණය නැති, අදායමට අනුව වියදම ගළපාගෙන සාර්ථකව ජීවත් වෙන කෙනෙක්

    4) ලංකාවෙ ඉන්න කෙනෙක්.

    5) ඇත්ත ජීවිතයේදීවත් කාටවත් බය නැති, ස්වාධීන, නිදහස් කෙනෙක්.

    6) මම එළකිරි.කොම් එකේ භාවිතා කරන එකම profile එක @S_M_S විතරයි. කියන්න තියෙන හැම දෙයක්ම මේකෙන් තමයි කියන්නෙ.

    PS:-
    @spamcheck මම තව elakiri account එකක් භාවිතා කරනවා කියලා යම් සැකයක් තියෙනවා නම් අහන්න.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අනේ ඇත්තදූ?😱

    උබ පිලිගත්තත් එකයි නැතත් එකයි සල්ලි නැති උන්ව ආගමට හරවගන උන්ට මාසෙට ගානයි 5000ක බඩු මල්ලයි ගෙනල්ලා දුන්නා මෙහේ.කුලියට ආපු කාලකන්නි ටිකක්.ඊට ටික දවසයි ඉදියේ ගියා
    යන්න😹.

    දන්නෑ වගේනේ නිකන් ඉස්සරත් එහෙමනේ අරක්කු කාලට සුද්ද ට ගෑනිව යැවුවලුනේ සමහරු🤭.

    මේක ඉතින් කතෝලික උන්ගේ වැරැද්ද නෙමෙයි, කම්මැලි පිංගුත්තර නෝන්ජල් නූගත් සිංහල බහුජ්ජයාගේ වැරැද්ද්ද. උන් බලෙන් ආගමට හරවා ගත්තේ නෑ නේ. අනිත් එක ඔය මිලේච්ඡ අල්ල හුකෑස් බාර් ඌරු ආගමට වඩා නම් කතෝලික උන් හොඳයි. සොන්නල බහුජ්ජ කියලා සොන්නලු කරේ තියන් යන රාජපක්ශ හොරුන්ගේ ගෑනුත් කතෝලික (අම්මගේ පදෙන් අමතන්න කලින් මමත් සිංහල බහුජ්ජ තමයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: )
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේක ඉතින් කතෝලික උන්ගේ වැරැද්ද නෙමෙයි, කම්මැලි පිංගුත්තර නෝන්ජල් නූගත් සිංහල බහුජ්ජයාගේ වැරැද්ද්ද. උන් බලෙන් ආගමට හරවා ගත්තේ නෑ නේ. අනිත් එක ඔය මිලේච්ඡ අල්ල හුකෑස් බාර් ඌරු ආගමට වඩා නම් කතෝලික උන් හොඳයි. සොන්නල බහුජ්ජ කියලා සොන්නලු කරේ තියන් යන රාජපක්ශ හොරුන්ගේ ගෑනුත් කතෝලික (අම්මගේ පදෙන් අමතන්න කලින් මමත් සිංහල බහුජ්ජ තමයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: )
    ඔව් බං අනිත් ක්‍රිස්තියානි සභා එක්ක මුං කතෝලික ආගම පටලගෙන ඉන්නෙ
    මම කතෝලික වුණාට බුද්ධාගමට අපහාස වෙන විදයෙ එක වචනයක් කියල නෑ..
    බුද්ධාගමේ තියෙන දේවල් අගය කරල කතා කෙරුව මිසක්

    ඉස්ලාම් ආගමටනං මං කැමති නෑ
    ඒ වුණාට අපහාස කරන්න යන්නෙත් නෑ
    හැබැයි විවේචනයක් තියෙනව මට
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නානාසාර /කොටුවේ පොඩි සාදු /සමන්ත බඩ්ඩ

    මේ අය නියම බුද්ධ පුත්‍රයෝ බුදු දහම represent කරන අය කිව්වොත් ඔයා මාත් එක්ක එකඟද?
    ++
    මාගල් කන්දේ සුදත්ත බ්ලෝජොබ් සාදු, ත්‍රීසම් සාදු, රතු එලියේ අතන සාදු... රාජපක්ශ නිඛායේ ඝනයෝ 🤮 🤮 🤮 🤮 🤮 🤮
     

    AnuradhaRa

    Well-known member
  • Onna ekath awa
    අද පළවෙනිද
    පාන්දර වැඩිය රතිඤ්ඤ සද්දෙ ඇහුණෙ නෑ. රෑ 12ට නම් සද්දෙ ඇහුණ ගොඩක් හීනෙන් වගේ
    නත්තල වෙඩි දාන්නවත් සල්ලි නැද්ද කොහෙද...
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජෙරම් ෆර්නාන්ඩෝ දෙවි පිහිටයි🙏.
    ඕයි ඕයි බොර්න් අගේන් දෙයියෝ පිහිටයි. ජෙරම් දෙයියෝ නෙමෙයි. එක පාරක් ඌව රටෙන් එලවගෙන ක්‍රිකට් මැච් ඔක්කොම ගූ ගහගෙන පරාදයි. ආයෙත් ඌව එලවගන්නද උබලා හදන්නේ? ක්‍රිකට් නැත්තටම නැතිවෙනවා දෙයියා එලවලා :dull::rofl:.