I'm Free I'm Free.. Haleluijah
- මීට ජෙරමියා
ආහ් දැන් සවුදමක් කියාගෙන සැපේ ඉන්න පුළුවන්. එයා අරයාගේ මොන නෑයෙක් උනත් අපිට නඩු වැටෙන්නේ නෑ.
- මීට ආහ් එක්කෝ ඕන නෑ. නම දැම්මම ඩිස්ලයික් වැටෙනවා.
---
යටින දාලා තියන එක උඩ දාලා තියන ඒවාට අදාළ නෑ.
බුද්ධශාසනය රැකීම නම් කුමක්ද? පාපයන්ගෙන් මිදීම, ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම, සිත පිරිසිදු කිරීම, බුද්ධශාසනය රැකීමයි. යම් කිසිවෙක් එසේ කරයි නම් හෙතෙමේ බුද්ධශාසනය රකියි. බුද්ධශාසනය පිටත රකින්නට තිබෙන යමක් නොව තමා තුළම රැකිය යුතු ධර්මයකි.
- වල්පොල රාහුල හිමි