නතාශා අත්අඩංගුවට ගනියි ‼️

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    mekita mechara fire una wele giya mase ammai duwai dennam uge apartmnt ekata aran awilla amma ehe mehe wenakan idala duwatath keliya siwru karayata ape un fire une nathe ay kyala man kalpana karanne.
    සිවුරුකාරයෝ වෙනයි ආගමික ශාස්තෘවරු වෙනයි.
    කතෝලිකයෝ / නිරාල බුදුන්ට අපහාස කරලා කාලකන්නි සතුටක් ලබන එකයි ප්‍රශ්නේ.
    එහෙම කරලා නිතිය අනුව දඩුවම් කරනකොට කියනවා රනිල් රාජපක්ෂලාගෙ ගේම් කියලා
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    mekita mechara fire una wele giya mase ammai duwai dennam uge apartmnt ekata aran awilla amma ehe mehe wenakan idala duwatath keliya siwru karayata ape un fire une nathe ay kyala man kalpana karanne.
    මොකටද ඒකට ෆයර් වෙන්න ඕනේ . ඒකට නීතිය ක්‍රියාත්මක කරලා නැද්ද ? අන්න එහෙමනම් ෆයර් වෙන්න . අනික බුදුන් වහන්සේ ,බුදු දහම , ශාසනය කියන්නේ අපහාස උපහාස කරපුවාම ඉදිරිපත් වෙලා නෑ එහෙම නෙව‍ෙයි කියන්න පුලුවන් දේවල් නෙවෙයිනේ . ඉතින් අනුගාමිකයන් තමයි ඉදිරිපත් වෙලා වැරැද්දක් වෙනවානම් නිවැරදි කල යුත්තේ . අර සිද්ධියට සම්බන්ධ පුද්ගලා වැරදිනම් දඩුවම් දෙන්න පුලුවන් .. නිවැරදිනම් නිදහස් වෙන්න පුලුවන් . පුද්ගලයා තවමත් ජීවත් වෙන නිසා තමන් වෙනුවෙන් කතා කරන්න පුලුවන් ..
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ආගම් වලට අපහාස කරන එක වෑරදි. හෑබෑයි ආගම් මුවාවෙන් හොර වෑඩ කරන එවුන්ට අපහාස කරන එකේ වරදක් නෑ. දෑන් මයිනාට ගෝඨාට රනිල්ට මිනිස්සු ඕන තරම් අපහාස කරන්නේ. ඒවා ගෑට්ළුවක් නෑ. කාටවත් කරදරයක් නෑති ආගමික අදහස් වලට පහර ගහන එවුන් හදන්නේ ගෑටුම් ඈති කරන්න. ඒවාට දඩුවම් දුන්නාම ගෑටුම් ඈති වෙන්නේ නෑ. සරලයි
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,184
    24,830
    113
    tracing Geo-location.. ... ...
    මටත් ඉස්සර ඕවට තරහා ආවා. දැන්නම් සත පහකට ගණන් ගන්නෙ නෑ. බුලත් පාඩුවේ හිටපල්ලා

    අපි රට ජාතිය බේරගම්න ඕනි නැත්ද ඇයි.. මේවට ලේ කකියාගෙන එන්නේ නැත්නම් තිරිසනෙක් මචන්..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    අපි රට ජාතිය බේරගම්න ඕනි නැත්ද ඇයි.. මේවට ලේ කකියාගෙන එන්නේ නැත්නම් තිරිසනෙක් මචන්..
    අනිවාර්යයෙන්ම මචන්. කොන් වෙලා මුල්ලෙ ඉන්නේ. 🤣
    අරගලයෙ ඌෂ්ණෙ ගහපු පොඩි පගයෙක්ට විහිලුවක් කරා අර නිලියක්ව ඇතුලට දැම්මෙ ඒකට. ඌත් උබලට කැක්කුමක් නෑනෙ මොකක්ද කිව්වා.
    සජිත්ගෙ ස්ටේජ් එකට ඒකි නගිනකොට ඌට මාව මතක් උනාද දන්නෑ. 🤣😁
     
    • Haha
    Reactions: NRTG and supun_sg

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Viral වෙන්න පුලුවන් niche එකක් හොයාගෙන ඒක කරන්නෙ 🤣🤣🤣 සේරම කරන්නෙ අවදානය වෙනුවෙන්
    ඕකිට මානසික ලෙඩක් 😂😂 බෙහෙත් ගන්න සල්ලි එකතුකරනවා වෙන්නැති 😂😂
     
    • Like
    Reactions: NRTG

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ආපහු මුන් line එක අඳිමින් ඉන්නෙ, ආයෙ පාරක් අපේ උන් මේවට අහු වුනොත්, අපිට හොරා අපේ ඇට දෙකත් විකුණල දානව අපේ අයියල ටික එකතු වෙලා 😂
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    අපේ රටේ භාෂණයට නිදහස තියෙනවා.ඒක මානව හිමිකමක්.

    එත් වෛරී ප්‍රකාශන වලට නීතියෙන් ඉඩක් නැහැ.එතකොට අපේ මේ youtube content creaters ලා දැනගන්න ඕනි තමන්ගේ ප්‍රතිරූපය වැඩි කරගන්න / වීඩියෝ විව්ස් වැඩි කරගන්න තමන්ගේ රටේ සංස්කෘතිය / ආගම / ජන ජීවිතය විහිලුවට ගන්න කලින් රටේ නිතිය මොකද්ද කියලා. ඒ වගේමයි අපේ රටේ ඉන්නේ විවෘත මනසකින් දේවල් දකින අයට වඩා සංස්කෘතිය / ආගම බේරාගන්න ඕනෑම අවස්තාවක සුදානමින් ඉන්න මිනිස්සු කොටසක් කියලා.

    මෙයාගේ සම්පුර්ණ කතාව මම ඇහුවේ නෑ මට වැඩක් නැති නිසා ..හැබැයි ආගමකට\ජාතියකට අගෞරව කරනවා නම් එක ලංකාවේ නෙවෙයි ඕනි රටකදී දෙපාරක් හිතන්න ඕනි දෙයක්. මොකද ඒවාට ට්‍රිගර් වෙන්න බලාගෙන set එකක් ඉන්නවා. සහ තවත් කෙනෙක්ට අපහාස උපහාස කරලා ප්‍රසිද්ධ වෙන්නේ කිසිම හැකියාවක් නැති මිනිස්සු.

    තව දෙයක්...මගේ පුද්ගලික අදහස තමයි කෙනෙක් තව කෙනෙක්ව / ජිවන රටාව විවේචනය කරනවා නම්, තමන් ඊට වඩා හොද තැනක ඉන්න ඕනි එම ජිවන රටාව අනුගමනය නොකර..උදාහරණයක් විධිහට ඔය මොටිවේෂන් කරන ගොඩක් අයගේ ජීවිතය සුපිරි වෙන්න ඕනි නේද..එයාල අනිත් අයව මොටිවෙට් කරන්න කලින් ?ඇත්තටම එහෙමද ..?
    Insult eka hari wairii prakshanaya hari pennuwanan watinawa ban :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඔව්, හැබැයි ඊට කලින් මේකි කියන එව්වට හිනාවෙච්ච ඕඩියන් එකේ හිටපු එවුන් ටික ගහලා හිටපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා හොයන්නත් ඕනේ :P
    Ewata yanne open minded un misak overly religious gon dials newe 'mage agama' 'mage rata' mage araka' kiya kiya walalena :P Issara thibbane 'mage gama' 'mage palatha' 'api dakune' wage ewwa. Dan thiyenne 'mage rata' 'mage agama' ne. Elon Musk Mars walata set eka yawaddi waradila hari oya wage dial ekak yawwoth 'Mage Mars' utto kiyagena idiy ne giya un. Mehe inna un Mars set ekath ekka era ganiy 'man pruthiwiye utto' kiyagena :rofl:
     
    • Haha
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඇයට ගල් ගසනු ඇයට ගල් ගසනු ලෙස ඔවුහු මොරගැසූහ , ඉක්බිති අකමැත්තෙන් වුවද විනිසුරුවරයා ඇයට ගල් ගසා මරණ ලෙස තින්දුව දෙන ලදී
     
    • Wow
    Reactions: NRTG

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    Ewata yanne open minded un misak overly religious gon dials newe 'mage agama' 'mage rata' mage araka' kiya kiya walalena :P Issara thibbane 'mage gama' 'mage palatha' 'api dakune' wage ewwa. Dan thiyenne 'mage rata' 'mage agama' ne. Elon Musk Mars walata set eka yawaddi waradila hari oya wage dial ekak yawwoth 'Mage Mars' utto kiyagena idiy ne giya un. Mehe inna un Mars set ekath ekka era ganiy 'man pruthiwiye utto' kiyagena :rofl:
    lankawe comedy balanna yanne adu kule ponnayo.. Oya wage hina yanne nathi low tatse comedy balanna yana umba wage moda ponnayanta mona logic da
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිවුරුකාරයෝ වෙනයි ආගමික ශාස්තෘවරු වෙනයි.
    කතෝලිකයෝ / නිරාල බුදුන්ට අපහාස කරලා කාලකන්නි සතුටක් ලබන එකයි ප්‍රශ්නේ.
    එහෙම කරලා නිතිය අනුව දඩුවම් කරනකොට කියනවා රනිල් රාජපක්ෂලාගෙ ගේම් කියලා
    ඔව් හැම එකටම එහෙම කියලා ස්වයං වින්දනයක් ලබන 😂 😂 අංග විකල සෙට් එකකුත් ඉන්නවා සහතික ඇත්ත
     
    • Like
    Reactions: NRTG and Registext

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    1685256814095.png
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ado lankawe Key & Peele wage show ekak karoth unta wedi thiyala marai ne.. :D :D apey un thambinta baninawa agama gana onawata wada yanawa kiyala,, eth apey unuth wachanayak allagena athal gannawa.. ara dan priyasad la kiyanna ponnayo serama hangila hitapu than walin eliyata enawa.. umbalath rajapaksha gundu walata hamadama ahu wenawa.. dukai yako
     
    • Like
    Reactions: NRTG

    Similar threads