නදීශා ගේ අරකට දාන්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
නදීශා ගේ අරකට දාන්

හී හී... උඩ දාගෙන ආපු එකේ මට පොඩි උදව්වක් කොරල පලයන් මචන්.

කාර් එකෙ දාන්න සින්දු නෑ බන්. තියෙන සෙට් එක අවුරුදු ගානක් තිස්සෙ අහල අහල තිත්ත වෙලා තියෙන්නෙ. උඹලගේ mp3 කලෙක්ෂන් තියෙනවනන් මට ඔය drop box හරි වෙන මොකක් හරි එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක දියන්කො.

සින්දු අහේනියෙන් ඉන්න එකෙකුට උදව් කරල පලයන්. උදව් කරන එවුන්ට ලබන ආත්මේ සුපර් ස්ටාර් යන්න වරම් ලැබේවා කියලා පින් දෙනවා මචාන්

බස් සින්දු නැතුව වෙන ඕන එකක් කමක් නෑ. English, Sinhala, Hindi ඕන එකක්. bass boosted නන් තවත් මරු



9b344ee6-303a-4a99-a5bf-ab4965f2bfb6.jpg


0dfcf8dfb9d7e03a96704fdb5e3a7bf7.jpg
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    google eke podi search parak dammoth ubatama hoyaghanna puluwan english ewa , sinhala nan Youtube eke athi collection.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ane tho wage hiwalek .... bump

    ai ban baninne? :baffled:

    mehema hari yanne naha macho uk top 100 wage torrent ekak adala ubata shape eke okkoma ahala asa nathi awa delete karapan machoo !

    UK singers lage hena high Range ekak tiyenawa neda ban US unta wada

    naa machan danatamath umbala gawa mona hari collection thiyenawanan diyan. kohomath kawuru hari ekek collection ekak hadaganne pattama sindu tika daalane. naththan mama aasa sindu hoyanna giyoth sathi deka thunakwath eka digata bala bala inna wenawa. jobath ekka tikak amarui ea wade
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නදීශගෙන් අහගනින්...... ඕකට උත්තරේ දන්නවා ඒ උනාට කියන්නේ නැ මල්ලි නොමග යැව්ව නිසා... :angry::angry:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    500MB සිංහල සිංදු සෙට් එකක් අප්ලෝඩ් වෙන්න දැම්මා

    හොඳ හිංදි සිංදු සෙට් එකකුත් තියනවා. ඒ ටිකත් ඕනේ නම් දෙන්නම්
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නදීශගෙන් අහගනින්...... ඕකට උත්තරේ දන්නවා ඒ උනාට කියන්නේ නැ මල්ලි නොමග යැව්ව නිසා... :angry::angry:

    :lol::lol::lol: අනේ එහෙම කරන්න එපා දෙයියෝ...


    10x machan

    nonstop oneda? net eke thiyenawa bn ona tharam download karaganin. priyage namalge miltonge :cool::love:

    ane ban golden era sinhala tika okkoma thiyenawa machan. sinhala tikak aluth ewungo hoda ewa thamai oone. bus sindu nan epooooo