විවාහ වීමට ?

ඈ බං. ලංකාවෙ නිළියො ගායිකාවො ආපහු කාල තරණය කල්ල අතීතෙට යන්න පටං අරංවත්ද ? මුන් කොහෙද බං විවාහ වෙන්නෙ. කොල්ලෙක් එක්ක මාස ගානක් ඉඳල ආතල් අරං ලමෙක් හදල ලමයින්වත් නන්නත්තාර කරල තව එකෙක් ගාව මාස ගානක් ඉඳන් ආතල් ගන්නව. ඌත් එක්කත් ලමයි හදල උන්ව නන්නත්තාර කල්ල තව එකෙක් එක්ක තව මාස ගාණක් ඉන්නව.
ඒකද බං විවාහෙ ?
ඔන්න බලහං ඕකිගෙ අම්මල තාත්තල ඕකිට හරි හමං අධ්‍යාපනයක් ලබා නොදුන් එකේ වරද. එකෙක් එක්ක මාස ගානක් ආතල් ගන්නවට කියන්නෙත් විවාහ වෙනව කියලලු.
රිප් සිඞ්හල