නදුන්ට පැටලිලා බෙහෙත් දෙන තැනයි බැංකුවයි

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම අද බැංකුවෙ ඉන්නකොට නදුන් ඇවිල්ල මැනේජර්ට බඩ රිදෙනව ගෑස්ට්‍රික් කියල කිව්ව මැනේජර් ඉතිං මේක බෙහෙත් දෙන තැනක් නෙමේ කිව්ව. නදුන දුක හිතිල එලියට බැහැල ගියා එහා පැත්තෙ දොස්තර ගාවට ඒකට ගිහිං එක පාරටම කෑගහගෙන එලියට ආව මම උබලගෙ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනව කියල. අනේ මන්ද මේ මනුස්සයගෙ ඔලුව අවුල් වෙලාද කියල.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උගෙ හැටියට මටත් හිතෙනව වෙලා තියෙන්නෙ මේවගේ දෙයක් කියල 😂
     

    AnuradhaRa

    Well-known member
  • @IamTheDevil කියන්නෙත් උබ නේ 😄
    මගෙ ඇස් දෙක පල්ල මම නෙමේ
    මම මේ වෙන කං නදුන්ට මොකුත් කියලත් නෑ. කියන්නෙත් නෑ
    @Nadun26 මල්ලි මගෙ පිට් එක :love: ගොඩක් දේවල් දන්නව එයා. මං අහගන්නව සමහර දේවල්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මගෙ ඇස් දෙක පල්ල මම නෙමේ
    මම මේ වෙන කං නදුන්ට මොකුත් කියලත් නෑ. කියන්නෙත් නෑ
    @Nadun26 මල්ලි මගෙ පිට් එක :love: ගොඩක් දේවල් දන්නව එයා. මං අහගන්නව සමහර දේවල්
    මම දන්නවා ඔයා නමේ කියල ගනම් ගන්න එපා මචන්