නදුන් ගිහින්ද

The_PeaceMaker

Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    යනව කියල වැලලුනා නේත.. ඇත්තටම ගිහින් ද?

    රටේ දැවෙන ප්‍රශ්නයක් නිසා අහන්නෙ
     
    • Haha
    Reactions: vito

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    කවුද යකෝ ගූ උනේ මමනම් ගූ උනේ නෑ :lol: මම කිසිම කෙනක් ගේ Ad වලට Report ගහලා නෑ Admin ගෙන් අහලා බලපන්, අම්මා නැති කාලෙක ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කන්න නැතුව කියලා ද කියන්නේ ? යකෝ ගෙදර වියදමෙන් බාගයක් කරන්නේ මම මට හොද අදායමක් තියෙනවා. එහෙම හිගා කන්න වෙන්නේ නෑ මට ලංකාවේ එවුන්ට කරන එක පැත්තක දාලා මම දැන් පිට රට Client ලට වැඩ කරලා දෙනවා පට්ට අදායමක් ගන්න පුළුවන් සුළු දේ කරලා උන්ට.


    බදින්න ඉන්නේ ඉස්සරහට කෙනක් ඉන්නවා එත් ගෙදර අය කැමති නෑ
     
    • Haha
    Reactions: Xi Jinping

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Season 2
    Nadun works for foreigners and getting married

    කවුද යකෝ ගූ උනේ මමනම් ගූ උනේ නෑ :lol: මම කිසිම කෙනක් ගේ Ad වලට Report ගහලා නෑ Admin ගෙන් අහලා බලපන්, අම්මා නැති කාලෙක ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කන්න නැතුව කියලා ද කියන්නේ ? යකෝ ගෙදර වියදමෙන් බාගයක් කරන්නේ මම මට හොද අදායමක් තියෙනවා. එහෙම හිගා කන්න වෙන්නේ නෑ මට ලංකාවේ එවුන්ට කරන එක පැත්තක දාලා මම දැන් පිට රට Client ලට වැඩ කරලා දෙනවා පට්ට අදායමක් ගන්න පුළුවන් සුළු දේ කරලා උන්ට.


    බදින්න ඉන්නේ ඉස්සරහට කෙනක් ඉන්නවා එත් ගෙදර අය කැමති නෑ
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මෙකත් නදුන් ගෙම ෆෙක් එකක් ද දන්නේ නැ 😂
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    පවු බං.. ඌ ගිහින්.. පී.එම්. ටික විතරක් බලල යන්න ඇවිත් තිබුණා.. එහෙම ගොඩවැදිල ගියපු එක පුනරාගමනයක් විදියට ගණන් ගන්න බෑ.. ගිහින් තමයි... අයිමත් පැත්ත පළාතෙ එන එකක් නෑ.. (කවුරු හරි කියනව මට ඇහුණා ඒ කොල්ලගෙ අම්ම එන්න එපා කියපු කතාවකුත්.. මම නම් එවුව විශ්වාස කරන්නෙ නෑ.. මම නොදන්නවැයි මේකෙ ඉන්න උන්ගෙ කඩප්පුලි කතා... ඒ කොල්ල අන්තර්ජාතික වියාපාරක් කොරගෙන ගෙදර වියදමින් බාගයකුත් කවර් කරගෙන, ගෑණු දැරිවියෙකුත් සැට් කොරගෙන පිළිවෙලකට ගමනක් යන්න හදන වෙලාවෙ මේකෙ ඉන්න ඉරිසියාකාරයො පද හැදුවට ඒ දරුව සැලෙන්නෙ නෑ.. ඔන්න බලපං කො තව ටික කාලෙකින් ඒ කොල්ල ගෙදර වියදමින් තුන් කාලක් ම කවර් කරනවා බිස්නස් එකෙන්..)
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඌ fake එකකින් ඇති බන්.ඌ මුට්ටියක් දාලා බැලුවද දන්නේ නැනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pissuda onna apahu awilla a thread ekema gu nanawa.

    https://elakiri.com/threads/මම-යනවා-එළකිරි-එකෙන්.2032101/

    එළකිරි එකෙන් යනවා මම , අය එන්නේ නෑ

    මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා 2020 ඌ එක එවන්නේ නැතුව දවස් 5-6 පරක්කු කරලා ඌ ගොඩේ ඉන්න මගෙන් අහනවා courier service ගැන ගම්පහ. ඒ වෙලාවේ මම කතා කරලා එක පාරක් Refund ඉල්ලුවා දුන්නනේ නෑ එක නිසා අම්මා Call කරලා Refund ඉල්ලුවා නමුත් බැන්නේ නෑ, මු අම්ම Call කරලා බැන්නා කියලා thread එකක් දාලා තිබ්බා මගේ Refund නොදී, (ඌ වැරද්ද කරලා මට බැනලා තමා Refund එක දුන්නේ) එදා ඉදලා මම දාන දාන thread වලට උගේ එවුන් මාත් එක්ක හැමිනෙන්න හදනවා අම්මා දම්මලා Call කරවපන් කියලා.

    ඔය අම්මා කතාව නිසා එළකිරි එකෙන් මට සෙට් වෙච Customers ලා 15 විතර යන්න ගියා.

    තව සමහරු මට පිස්සු කියලා තැන් තැන් වල කියනවා














    මට නිකන් අර අනුරාධට වගේ වෙන්න බෑ එක නිසා යනවා බොරු Show එකට අනේ යන්න එපා කියලා වෙන එවුන් වගේ අහගන්න නමේ දැම්මේ වෙච වැඩේ කියලම යන්න.

    me inneth ehema yanawa kiyala pora talk dunna baiyek thamai

    https://elakiri.com/threads/එහෙනම්-කොල්ලෝ.1995757/

     
    • Haha
    Reactions: Xi Jinping

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    pm ekak dapnko ochchara adareyi nn
    වැලලිච්ච වැලලිල්ලට ගිහින්ද කියල බැලුවෙ. ජනතාවගෙ දුක ශැප මම හොයනව මෙ දවස් වල

    මෙකත් නදුන් ගෙම ෆෙක් එකක් ද දන්නේ නැ 😂
    ay me apahaca? ihi ihi
    ------ Post added on Feb 21, 2022 at 10:09 PM

    ඌ fake එකකින් ඇති බන්.ඌ මුට්ටියක් දාලා බැලුවද දන්නේ නැනේ
    මේකෙ තවමත් ඉන්නව උගෙ අදෝනා වලට මහන්සි වෙල හෑලි ලියන හිත හොඳ එවුන්
    ------ Post added on Feb 21, 2022 at 10:11 PM
     
    • Haha
    Reactions: vito