නන්දන ගුණතිලක එජාපයට..

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    නන්දන ගුණතිලක එජාපයට..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක සහ පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ යෙදී සිට පසුව ජාතික නිදහස් පෙරමුණටත් ඉන් අනතුරැව ශ්‍රීලනිපයටත් එක් වූ නන්දන ගුණතිලක මහතා ජවිපෙන් ජනාධිපතිවරණයටද තරග කළේය.

    කෙසේ වෙතත් නන්දන ගුණතිලක මහතා පවසන්නේ වෙනසක් වන නමුත් එය අද හෙටම සිදුනොවනු ඇති බවයි.

    lanka C news
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සන්ධානයේ පානදුර නගර සභා නගරාධිපති, නන්දන ගුණතිලක මහතා සන්ධානයෙන් ඉවත් විමට තිරණය කර තිබේ.

    ශ‍්‍රීලනිපය සමග ජවිපෙ එකතුව ගොඩනැගූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස පත් වූයේ ද ගුණතිලක මහතාය.සන්ධාන රජයේ සංචාරක අමාත්‍යවරයා ලෙසත්, තැපැල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු ඔහු කටයුතු කළේය.

    ඉන් අනතුරුව ශ‍්‍රී ලංනිපයට එකතු වූ නන්දන ගුණතිලක මහතා පානදුර නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි.

    මේ පිළිබඳව අදහස් දැක්වීමට ඔහු හෙට (14දා) මාධ්‍ය හමුවක්ද කැඳවා තිබේ

    Ada paththaren
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com


    මූ ජවිපෙන් ජනාධිපති අපේක්ශකයකු විදිහටත් ඉදිරිපත් කරපු එකෙක් බන්...:rofl:
    මම නම් අදමයි බන් ඇහුවේ
    රැස්විමකටවත් එන එකේක් වෙන්න බැහැ ඌ නම් දැකලම නැහැ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කවුද බන් නන්දන ගුණතිලක කියන්නේ

    උඹ කොයි ලෝකෙද බන් ඉන්නේ,, කෝකටත් ඔයා maxboysl ගෙන් විස්තර ටිකක් අහපන්කෝ. එයා ඔය රතු මල්ලිලා ගැන ටිකක් වැඩිපුර දන්නවා...:P:P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් අදමයි බන් ඇහුවේ
    රැස්විමකටවත් එන එකේක් වෙන්න බැහැ ඌ නම් දැකලම නැහැ

    :rofl::rofl: තාම 16 නේද එතින් දැනගන්න විදියක් නැහැ බන්.:rofl: