නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම

නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද ?


  • Total voters
    483

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Wenas karala hari giye ne riyal ne kiyala horu eka sada jeewath wennada one.. hari giye netanm hari yanakam maru karana eka tama tiyenne. Sinhalunge konda pana nette oka tama... Business ekath karat hari Yanne kiyala eka paran deparak try karala ata arınana. Manda mansika jatiyak. 🤮
    වෙනස් කරන්නන ඕනේ ජනදිපතිව නම්... 🤣🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    උබ වගේ කොයිල් තියෙන උන් ඇතිද බන් ෆේක් හදාගෙන උක දික් කරන.ලොල් එහෙනම් ලබන පාර උබේ පො%න සජිය දිනයි :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:


    ගු ඇන් පි ගොන් බඩු දකින සිහින
    ------ Post added on May 3, 2021 at 12:46 PM
    උබට කී සැරයක් කියන්නද සිංහල තෙරියමා එකවුන්ට් එක ෆේක් තමා උප්පැන්නේ නමින් නෙමෙයි ඉන්නේ . උබට එලකිරියේ උන් එකවුන්ට් හදන් වටින් ගොඩින් උඩින් හරහට ඉස්සරහට රමණය කරණකොට ඉවසන් ඉන්න බෑ ඒක ඉතින් සමාජය හැටි දැක්කම දෙක වසරේ එකෙක්ට උනත් තේරෙනවාන ෆේල් වෙලා භංග වෙලා කෑදර කමට බෝම්බ කෙලලා ආන්ඩු අරන් කොරගන්න බැරුව දැන් විලාප තියනවා කියලා . ඔය පාර්ලිමේන්තුවේ 225 නන්දෙයි ඕකකම එකයි උබල ඔක්කටම බෑ ඒත් සිරීට කලින් නන්දේ චාටර් වෙයි කියලා හිතුවේ නෑ මෙහෙම , අඩුම මහින්දට මෙහෙම වෙලත් නෑ . එලකිරියේ පෝල් වලින්ම නන්දෙගේ ගූ නාල කියලා පේනවා උබ කියනවනම් ෆේක් වලින් නන්දෙව වට්ටනව කියලා විපක්ශේ උන් මේකේ වැඩී ඒ කියන්නේ රටෙත් වැඩි වේගන එන්නේ . එලකිරිය හැම ජන්දෙකම හොද නියැදියක් දුන්නා දුන්න සිග්නල් තක්කෙටම වැඩ කරා . 2015 50% 50% හිටිය පෝල් එලෙසම වැඩ කරා 2019 නන්දේ ගේ පෝල් ලෙසටම වැඩ කරා . ඉතින් දැන් නන්දෙට ජන්ද මේක අස්සෙම නැතිවෙනකොට උබට රිදෙනවා තමා ඒක සාදාරනයි (ශුදේව මට වතුර එකක් )

    අනික පොන්නයා කියලා ලියනකොට කෙලින් ලියපන් පොන්නයා කියලා ඒක ලියාගන්නත් බැරි උබ වගේ පොන්න දැලි වෙසගනන් එක්කනේ මේ කොමෙන්ට් ගහන්නේ කියලා මතක් වෙනකොට කලකිරෙනවා
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වෙන ඡන්දෙ දෙන්න සුදුසු විකල්පයක් නොතිබ්බොත් එයා දිනයි(2015 වුණා වගේ කුමන්ත්‍රණයකුත් නොආවොත්).
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කොල්ලෝ මේ දවස් වල ෆිලර් හොයනවා තාප්පවල ඇදපු චිත්‍ර මකන්න
     
    • Haha
    Reactions: Die-hard

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    එරෝෂි, මෙහෙ එන්න මයේ මැණික. උඹල සෙට් එකම ඊයේ එකවුන්ට් ප්‍රයිවසි හදන් තිබුනා එකටම.
    උඹලගේ සෙට් එකට මාවත් ගනින්කෝ. සාධාරණ අය කිරීම්. ඔය මෝඩ සෙට් එක මෝඩ පොස්ට් දැම්මට කිසිම කන්වර්ශන් එකක් එන්නේ නැහැ. තව තවත් ආණ්ඩුව එපා වෙන එක වෙන්නේ.

    බලපන් මේකෙම උඹල කොච්චර නෝන්ඩි වෙනවද. මාර්කටින් මෙලෝ දෙයක් නොදන්න හුජ්ජ ඩයල් ටීම් එකට ගත්තම ඕක වෙනවා පැටියෝ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මූ අයෙමත් ජනාදිපති උනා කියන්නේ ලංකාවේ ඉන්නේ මිනිස්සු වෙන්න බෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මූ අයෙමත් ජනාදිපති උනා කියන්නේ ලංකාවේ ඉන්නේ මිනිස්සු වෙන්න බෑ
    උබ කවුරු ජනාධිපති උනානම්ද හොදයි කියන්නෙ කියපන් බලන්ඩ කොන්ද පන ඇත්තන්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala

    නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම​



    ම්ම්ම්ම්ම්ම්..... වෙයි මම හිතන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    නන්දසේනට රේන්ඩබර හැදිලා දගලනවා 🤣🤣🤣🤣🤣



    උබ කවුරු ජනාධිපති උනානම්ද හොදයි කියන්නෙ කියපන් බලන්ඩ කොන්ද පන ඇත්තන්
    සජියා ජනදිපති උනානම් මෙහෙම පජාතවේන්නේ නෑ 🤣🤣🤣🤣.
    ------ Post added on May 4, 2021 at 9:27 PM
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe


    සජියා ජනදිපති උනානම් මෙහෙම පජාතවේන්නේ නෑ 🤣🤣🤣🤣.
    ------ Post added on May 4, 2021 at 9:27 PM
    උගෙ ගෑනිව පාලනේ කර ගන්ඩ බැරි උබේ මෝඩ සජිය කොහොමද බන් රට පාලනේ කොරන්නෙ..🤣🤣🤣