නන්දා මාලිනියත් අරගල බිමට පැමිණෙයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක හොදයි ජෙප්පන්ගෙ පලු ගැලවිලා, ලපකොටාට බල්ලෙක්වත් ඉතුරු වෙන්නෙ නැ අන්තිමට
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    4Ltwqao.jpg


    අරගලයට ජය
    අරගලයට ජය
    අරගලයට ජය
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    මේක ඇත්තද දන් නැ.. ඒත් මුන් නිකන් මේක මෙම යන්න දෙන එකක් නම් නැ


    IMG-20220412-WA0019.jpg
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    88/89 60000 මරන්ට උඩගෙඩි දීල ,ඉන්දියාවේ හැංගිලා දැන් ආයේ ඇවිත්
    ආ බයියා කොහෙද මෙච්චර දවසක් හිටියෙ හැංගිලා. විමල්ගෙ සරම පල්ලෙ ද මහින්දගෙ ජංගිය පල්ලෙ ද