ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.
" රන්බරි කියපන් උබේ නොම්බරේ"
එකෙන් ගම්ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?
මෙවැනි ගැබුරු අර්ථයක් තියෙන ගීත ගායනා කරන විශාරද සංගීත චක්රවර්ති ලහිරු පෙරේරා හට අමරදේව මාස්ටර් , නන්දා මාලනීගේ ගීත වල ඇති බොලද බව මනාව වැටහෙන බවට කවර කතාද.![]()


