


පසු කාලයක ඇය මේ ගීය ගායනා කිරීම ප්රතික්ෂේප කලාය...
හේතුව - මේ සිංහල අප ගෙ රටයි.....![]()
ඕකෙත් අර අන්තිම කෑල්ල, “උපන් රටට පිටුපානා හෙළයන් හෙළ බිමට එපා“
ඒක නෑ නැවත පටිගත කිරීමේ......
ඒවට නම් කළකිරෙනවා.....![]()
ඔවුන් ගේ මතවාදය- හෙල බිමේ ඉන්නේ ශ්රීලාංකිකයන්ය. එය හෙළයන් ගේ යයි කීම අනෙකුත් ශ්රී ලංකිකයන් ගේ හිතට වේදනාවකි.......
අනේ මංද බං මේවට මොනව කියන්නද කියලා...
මේ කිරියෙම පේන්නෙ නැද්ද සිංහල ජාතියට/සිංහල කමට ගරහන ත්රෙඩ් කොච්චර යනව ද කියලා. අපේ උන්ම උන් ඊනියා බුද්ධිමතුන්/මධ්යස්ථමතාධාරීන් කියල පෙන්නන්න තමන් ගේ ම වල තමන් ම කපා ගන්නවා
වැඩේ කියන්නේ සිංහල ජාතිය ගැන කතා කරන හැමදෙනාම එක එවර කරන්නේ මහින්ද ආයිත් ගේමු කියන ඉගියක් දීලා නේ.
මහින්ද සහා සිංහල ජාතිය ගහට පොත්ත්තසේ බදලානේ උන්![]()
වැදගත් ත්රේඩ් එකක් සහෝ, නන්දා මාලනි සිංහල ගීතයට කල සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ. අද සුභාවිත ගීතය යම් තැනක තියෙනවද එහි ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් මෙතුමියට අයිති බව මගේ විශ්වාසයයි
You must spread some Reputation around before giving it to maxboysl again.
පට්ටම දුකක් දැනුන බන් කියවද්දි. කන ගමන් බලන්න හිතා ගෙන හිටියෙ අන්තිමට කෑම පැත්තක තියල මෙක බැලුව.හරිම ශ්රෙශ්ඨ චරිත්යක් ,
respect !