මචං වැරදි තීරණ කොයි කා අතිනුත් වෙනවා... මමත් මයිත්රීට චන්දෙ දෙන්න ගිහින්.. යු එන් පී එක,මුස්ලිම් කොන්ග්රස් එක ඌට හේත්තු වෙච්ච නිසා නුදුන්නේ... උබ උනත් චන්දේ දෙන්න ඇත්තේ ඒ වෙලාවේ තිබුන හේතු තත්ව නිසා.. අඩු ගානේ උඹ දැන්වත් වැරද්දක් උනා කියලා තේරුම් ගන්නවා.... ඇස් දේක්ට පෙනි පෙනි... වැරැද්ද තාම පිලිගන්නේ නැති උන් තාම කියනවා මුන්ගේ වැඩ හොඳා... යි කියලා.. මහින්ද වුනත්, රනිල් වුනත් වැරදි දේට වැරදී කියන්න තරම කොන්ද හයිය තියෙන්න ඔනා.. ඔක්කොටම් කලින් තමන්ටත් වැරදුන බව කියන්න , පිලිගන්න,, සෑහෙන්න ගටක්, හයියක් තියෙන්න ඔනා
Awankenma kollo...umba wage un innawa kiyala daneddi hithata maara gammak enawa ban..Lankawa gana balaporoththu danma atharinna one na kiyala hithenawa...Ape unta kondak na waraddak karala eka piliganna....man podi kaale indala ekata train una...danatath office eke unath mage athin mistake unath mama tak gaala eka baragannawa...Anik un loweth eka karanne na...shape eke yata gahanawa...ekko waradda wahaganna wena magulak highlight karan dangalanawa..





චන්ද කාලෙට ස්ටේජ් වල කි දාහක් කතා කියනවද බන්, ඕව ඔක්කොටම අපහාස නඩු දදා ඉන්න ගියොත් වෙන වැඩක් නෑ මිනිස්සුන්ට.



aparade neda salli gaththe praba? naththan thama innawane
