නන්දෙගෙ පෙට්‍රොල්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,635
    13,343
    113
    එන්ජින් චෙක් කරගනිල්ල මා ගුපියනි. :(

    මේ ෆිල්ටෙරේ මාරු කරේ first time නේද ?

    මේකනම් කාලයක් තිස්සේ තිබ්බ එකක්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තෙල් ලිඳට බාල්දිය දානකොට ගැට්ටේ වැදිලා පස් කඩාගෙන වැටිලා... ඒ පස් තෙල් වලට මිශ්‍ර වෙලා

    අම්මෝ යකෝ 😁😁😁
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බූලියකට තෙල් අරං ගෙදර පිරිපහදුවක් දාගන්න එක ලාබයි repair කරන්න වෙනවට වඩා මේ දවස්වල
     
    • Dislike
    Reactions: Qnjb_54

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mehemai scene eka me dawas wala bowser eka apu gaman api fuel gahana nisa.. tank eka athule (shed eke) kelethila ena jarawa okkoma ape tanks walata thama yanne.

    oya shed wala pump wala ta filter ekak danna berida danne na..

    btw, @lilman Honda ekak da wahane?
     
    • Like
    Reactions: batwise

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    petrol tank eka athule thiyenne pump ekath ekkama. tuneup ekak karaddi clean karanawa.
    පිස්සුද බන්. කාර් වල tune up කරද්දි ටැංකිෙය පෙට්‍රල් ෆිල්ටර් ඒක ගලවනවා කියල ඇහුවමයි. මොකද aqua වල නම් ඕක ගලවන්න පෙට්‍රල් ටෑන්ක් එක බිමට බාන්න වෙනවා. මගේ ෆිල්ටර් එක බ්ලොක් වෙලා එපා වුණා.

    kalin eke. low rpm waladi. body eka full open wenne naa ne
    ideling madi kiyalada kiyanne. ehenam ECU reset karanna oni. mona wunath tune-up ekak karala karapan.
    ------ Post added on Apr 22, 2022 at 7:06 AM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පිස්සුද බන්. කාර් වල tune up කරද්දි ටැංකිෙය පෙට්‍රල් ෆිල්ටර් ඒක ගලවනවා කියල ඇහුවමයි. මොකද aqua වල නම් ඕක ගලවන්න පෙට්‍රල් ටෑන්ක් එක බිමට බාන්න වෙනවා. මගේ ෆිල්ටර් එක බ්ලොක් වෙලා එපා වුණා.

    ------ Post added on Apr 22, 2022 at 7:06 AM

    godak car wala piti passa seat eka yatin access thiyenawa pump ekata,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    godak car wala piti passa seat eka yatin access thiyenawa pump ekata,
    අඩෝ සිරාවට ඇති. දවසක බලන්න ඕන. මක බාස් කෙනෙක්ගෙන් හැදුවෙ බන්. ඌ අපා දුකක් වින්දා ටැංකිය ගලවන්න ගිහින්. :no:
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අඩෝ සිරාවට ඇති. දවසක බලන්න ඕන. මක බාස් කෙනෙක්ගෙන් හැදුවෙ බන්. ඌ අපා දුකක් වින්දා ටැංකිය ගලවන්න ගිහින්. :no:

    ow ow seat eka ussala balanna :D

    1650595839568.png
     
    • Haha
    Reactions: Candid-B

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ සිරාවට ඇති. දවසක බලන්න ඕන. මක බාස් කෙනෙක්ගෙන් හැදුවෙ බන්. ඌ අපා දුකක් වින්දා ටැංකිය ගලවන්න ගිහින්. :no:
    Passe seat, trunk eke enawa ban lid ekak dala, filter assembly eka eliyata ganna puluwan widihata
     
    • Like
    Reactions: Candid-B