නමක් දෙන්න බොක්කල ටික

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නමක් දෙන්න බොක්කල ටික

    දුවෙක්ට ලස්සන නමක් දෙන්න යාලුවනේ... :love::love::love:
    ටිකක් වෙස්ටන් ටය්ප් සෙට් වෙන්නත් එක්ක

    ලෙසියෙන් කියන්න පුලුවන් එකක් දිව උලුක්කු වෙන්නෙ නැති එකක්...

    මෙන්න අකුරු ටික

    අ ආ
    ත ද න
    ට ඩ
    ස ශ ල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අභිලාෂා
    අභිමානී
    අචිරා
    අහිංසා
    අඛිලා
    අඤ්ජලී
    අඤ්ජනා
    අනූජා
    අනූපමා
    අනුෂ්කා
    අනුරාධා
    අරුණ්‍යා
    අවිනාශී
    ආදර්ශා
    ආදර්ශිනී
    ආකර්ෂා
    ආලෝකා

    තනූජා
    තරංගි
    තාරකා
    තේජා
    තුසිතා

    දාමිනී
    දර්ශනා
    දීපා
    දෙව්මිණි
    දිව්‍යා

    නිත්‍යා
    නිල්මිණි
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අභිලාෂා
    අභිමානී
    අචිරා
    අහිංසා
    අඛිලා
    අඤ්ජලී
    අඤ්ජනා
    අනූජා
    අනූපමා
    අනුෂ්කා
    අනුරාධා
    අරුණ්‍යා
    අවිනාශී
    ආදර්ශා
    ආදර්ශිනී
    ආකර්ෂා
    ආලෝකා

    තනූජා
    තරංගි
    තාරකා
    තේජා
    තුසිතා

    දාමිනී
    දර්ශනා
    දීපා
    දෙව්මිණි
    දිව්‍යා

    නිත්‍යා
    නිල්මිණි

    thanks lee ayye bokkaaaa

    26 rep++++++++++++++
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ලෙසියෙන් කියන්න පුලුවන් එකක් දිව උලුක්කු වෙන්නෙ නැති එකක්...

    දැන් පොඩි එවුන්ට දාන්නේ දිව උළුක්කු වෙන නම් තමා
    එහෙම එකක් නොදැම්මොත් කොන් වෙයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    babynames.lk oya site eken blapn....

    ගත්ත බන් එයාලගෙන්

    එවපුව සෙට් නැ හදහනෙ තියෙන විදියට...

    අරිසෙන් අහුබුදු නැනෙ දුව කරන්නෙ...

    ගොඩක් නම් කොමන් අනික නෙට් එකෙත් අහු වෙන ඒව

    :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩ බොක්කට ටැලන්ට් එක තියෙනව වගෙ හොද එකක් ඩෙහ්න්නකො :(

    වෙස්ටන් නමක් නං වෙස්ටන් නම් තියෙන සයිට් වල බලපන් මචන්. නැත්තන් සංස්කෘත, හින්දි, සිංහල නම් තියෙන සයිට් තියෙනවා. ඒවායින් බලන්න. අපි නං කිව්වයි කියලා හරියන්නේ නෑ, ඕක හෙන කෝස් එකක්. අම්මයි තාත්තයි එකට එකතුවෙලා බලන්න ඕන. මොකද නැත්තන් දෙන්නටම සෙට්වෙන නමක් හොයන්න අමාරුයි.

    මොන නම දැම්මත් ඉංග්‍රීසි අකුරු තුනේ හතරේ නමක් දාපං නැත්තං ළමයට රටකට ගිය කාලෙක හෙන කරදරයක්.
    මතක ඇතිව නමක් හොයාගත්තට පස්සේ ඒ විදියටම ඒක ජිවිතකාලේම ඉංග්‍රීසියෙන්/සිංහලෙන් ලියන්න පුරුදුවෙන්න. නැත්තං ඒකත් ඉදිරියේදී හෙන කරදරයක්.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙස්ටන් නමක් නං වෙස්ටන් නම් තියෙන සයිට් වල බලපන් මචන්. නැත්තන් සංස්කෘත, හින්දි, සිංහල නම් තියෙන සයිට් තියෙනවා. ඒවායින් බලන්න. අපි නං කිව්වයි කියලා හරියන්නේ නෑ, ඕක හෙන කෝස් එකක්. අම්මයි තාත්තයි එකට එකතුවෙලා බලන්න ඕන. මොකද නැත්තන් දෙන්නටම සෙට්වෙන නමක් හොයන්න අමාරුයි.

    මොන නම දැම්මත් ඉංග්‍රීසි අකුරු තුනේ හතරේ නමක් දාපං නැත්තං ළමයට රටකට ගිය කාලෙක හෙන කරදරයක්.
    මතක ඇතිව නමක් හොයාගත්තට පස්සේ ඒ විදියටම ඒක ජිවිතකාලේම ඉංග්‍රීසියෙන්/සිංහලෙන් ලියන්න පුරුදුවෙන්න. නැත්තං ඒකත් ඉදිරියේදී හෙන කරදරයක්.

    Elakiri linda bokka thanks