හරි අය්යේඅංකල් .. ඔන්න ඉතින් ඉතුරු කොටස් උඹලාට නැති වෙන්නයි යන්නේ..
අන්කල් නෙවෙයි බන් සීය කියල හරි කමෙන්ට් එකක් දාල යන එක කොයිතරම් දෙයක්ද කියවල මාරුවෙනවට වඩා..![]()


උඩින් පල්ලෙන් බැලුවා.ඔෆිස් යන්න පරක්කු වෙනවා.හවසට බලලා කමෙන්ට් එකක් දාන්නම් පොලා මාමෙ

kalekin Kiriye kathawak yanawa
Liyala link eka mekth danna ayya![]()
Sirawata hugak atata hita adila giya
කතාව දැන් දැක්කේ අයියේ....
කියෙව්වා...
බුක් මාර්ක් එකකුත් දා ගත්තා..
ඉතුරු කොටසුත් මේ ත්‍රෙඩ් එකේම දාන්න....
මේක කියවං යද්දි මගෙත් පාසැල් යාමය සිහි උනා....
පොඩියට ලියා දාන්නත් අදහසක් නොආවාම නොවේ
ඉතුරු ටිකත් හෙමිහිට ලියමු නේ පලා මාමෙ.
මේවගේ කතාවක් නම් මම කොහොමත් උබෙන් බලාපොරොත්තු නේ නැහැ. පටන් ගැනීමම සාමාන්‍ය චන්ඩි කොඩිකාරගේ යෞවන ශමින්ද්‍ර ගේ වගේ කතාවක්නේ. කොහොමත් මිෂ පාසල ගැන ලියනකොට ඔක්කොම එකම මොඩලයෙනේ. එකයි අලුත් දෙයක් කරන්න හදලා නැහැ වගේ තේරෙන ඇත්තේ. පස්ස නම් කොහොම දන්නේ නැහැ එත් පටන් ගැනීම එච්චර හිතට අල්ලනේ නැහැ. ඔනන අවන්කවම කිව්වා.
මොනා උනත් ලියන්න දිගටම උබට හොදට ලියන්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ලියන්න ලියන්න දිගටම ලියන්න. අපි කියවන්න සැදී පැහැදී ඉන්නව