මචංලා.. සුභ උදෑසනක්.. පොාඩි ෂොප් එකක් පටන් ගන්නවා GRAPHIC DESIGNING කරන්නේ.. මට කියන්න පුලුවන්නං හොද සිංහල නමක් .. ස යන්නෙන් පටන් ගන්න වගේ නම් ගොඩක් හොදයි.. උදාහරණයක් විදියට මේ වගේ .. ස නැති උනත් කමක් නෑ. ටිකක් කියේටිව් නමක්. .
උද - සදකඩ ඇඩ්වර්ටයිසින්
සකුණ ගැපික්
අකුර ඇඩ්වර්ටයිසින්
මේ වගේ ටිකක් සිංහලට බර නමක් තමයි බලාපොරොත්තුවෙන්නේ.. දවස් 3 ක් විතර කල්පනා කරා කිසිම නමක් ඔලුවට එන්නෑනේ.. උදව්වක් කරන්නකෝ..
උද - සදකඩ ඇඩ්වර්ටයිසින්
සකුණ ගැපික්
අකුර ඇඩ්වර්ටයිසින්
මේ වගේ ටිකක් සිංහලට බර නමක් තමයි බලාපොරොත්තුවෙන්නේ.. දවස් 3 ක් විතර කල්පනා කරා කිසිම නමක් ඔලුවට එන්නෑනේ.. උදව්වක් කරන්නකෝ..