නම්බර් එක වටේ යැව්වොත්

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    කව්රුහරි අපෙ නම්බර් එක මෙකක්හරි ගේ සයිට්ටෙකක දැම්මොත් දාපු එකාට හොයාගන්න විදියක් නැද්ද. පොලීසියට ගිහින් වැඩකුත් නැතිවෙයි නේද??
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මාත් පව් දීපු නම්බරේකට ඔහොම කරා. අසහන fb group එකක පෝස්ට් එකක් දැම්මා. යටම comment වල තියෙනවා නම්බර් වැඩ නෑ කියලා 😹
     
    • Haha
    Reactions: Nitrozeus

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    "සත්‍යා" කතාව මතක්වුණා..

    Simple. Number godak thiya ganna.
    Illana Illana ekaata wenas wenas number denna. Ethakota wate giyahama dannawa kaata deepu number ekada wate giye kiyala :rolleyes:
    මට වදදෙන කරියෙකුට උකෝලා දාන්න බැලවෙ.
    මාත් පව් දීපු නම්බරේකට ඔහොම කරා. අසහන fb group එකක පෝස්ට් එකක් දැම්මා. යටම comment වල තියෙනවා නම්බර් වැඩ නෑ කියලා 😹
    මට නිකන් බයයි වගේ මං මාට්ටු වෙයි කියලා. එහෙම මාට්ටූ වෙන්නෙ නද්ද බං.