නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්

නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්

මේ ලෝකෙ උපදින කාටත් ඇති දෙයක් තමයි නම. අපේ රටේ ක්‍ර‍මයට අනුව නම් කෙනෙක් ඉපදුනාම උපන් වෙලාවට අනුව තමයි නමට අකුරු ලැබෙන්නෙ. ඉතින් ඒ නිසා නමේ අකුරු අනුවත් කෙනෙකුගේ ගතිගුණ කියන්න පුළුවන්.

නමේ ඇති අකුරු අනුව සැකසුන අංක විද්‍යාත්ම ක්‍ර‍ම ඇතුළුව තවත් බොහෝ ක්‍ර‍මවේද මගින් යමෙකුගේ නම අනුව ගතිගුණ කියන ක්‍ර‍මවේද ලෝකයේ බොහෝ රටවල තියෙනව. මේ යමෙකුගේ නමේ මුල් අකුර අනුව ඉංග්‍රීසි හෝඩියේ අකුරු සම්බන්ධකරමින් සැකසුනු ගතිගුණ කීමේ එවන් ක්‍ර‍මයක්.

A ශෘංගාරයට කැමති විචිත්‍රවත් චරිතයක් :rolleyes::rolleyes:

B අභිමානයට කැමති තරමක් අහංකාර චරිතයක් :cool::cool:

C ඔබ අහිංසකයි වැරදි වැඩ කරන කෙනෙක් නෙවෙයි :sorry::sorry:

D ඔබ ආදරණීය ප්‍රියවඩන චරිතයක් :rofl::rofl:

E ඔබ අනුන්ට දුක්වේදනා දෙන අවස්ථා බහුලයි :growl::growl:

F දයානුකම්පාවෙන් යුතු කාරුණික චරිතයක් :):)

G ඔබත් එක්ක ලේසියෙන් බේරෙන් බැහැ. තර්කානුකූලව සිතන්නෙක් :eek::eek:

H නායකත්ව ගුණය හෙබි චරිතයක් :dull::dull:

I අන් අයට උදව් උපකාර කරන චරිතයක් :):)

J ඔබ ධෛර්යසම්පන්නයි :cool::cool:

K ඔබ බොහෝවිට සිටින්නේ නොරිස්සුම් සහගතවයි :growl::growl:

L අන්‍යන්ට සතුට උපදවමින් සිනහ උපදවමින් ජීවත්වන තැනැත්තෙක් :lol::lol:

M ඔබ පොඩි දෙයකිනුත් කලබල වෙනව :baffled::baffled:

N ඕනෑම දෙයක් හොඳින් දැනෙන නුවනැති කෙනෙක් ඔබ :cool::cool:

O ඔබ අන් අයට බොහෝ උපකාර කරන්නෙක් :):)

P ඔබනම් තරමක් භයානක කෙනෙක් :frown::frown:

Q ඒ ඒ වෙලාවට එක එක විදියයි :dull::dull:

R බොහොම ප්‍රායෝගික කෙනෙක් :):)

S ඔබ දයාබරිත හදවතක් ඇත්තෙක් :):)

T රැවටිල්ලෙන් බොරුවෙන් ජයගන්න හදන කෙනෙක් :oo::oo:

U ඔබ බොහොම සංවේදීයි :sorry::sorry:

V සහජ බුද්ධියක් ඇති විශිෂ්ඨයෙකි ඔබ :nerd::nerd:

W බොහොම ශාන්ත දාන්ත කෙනෙක් :):)

X සැරවැර නැති කරුණාවන්ත චරිතයක් :):)

Y හොඳ නුවනක්කාරයෙක් :nerd::nerd:

Z හොඳ ජවයක් ඇති ඔබ කඩිසරයි :cool::cool:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    R බොහොම ප්‍රායෝගික කෙනෙක් :shocked::shocked:

    මන්දා බන්. මම නම් ඔවා ගැන වැඩිය විශ්වාස කරන්නේ නැහැ.
    අම්මයි තාත්තයි හෝ වෙන මොකෙක් හරි දාපු නමක මුල් අකුරින් පුද්ගලයගේ ගති ගුණ තීරනය කරන එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.

    බෙදා ගත්තට ස්තූතියි.
    රෙප්
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    L අන්‍යන්ට සතුට උපදවමින් සිනහ උපදවමින් ජීවත්වන තැනැත්තෙක්:eek:
    vgg80.jpg

    :shocked: