නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    R බොහොම ප්‍රායෝගික කෙනෙක් :shocked::shocked:

    මන්දා බන්. මම නම් ඔවා ගැන වැඩිය විශ්වාස කරන්නේ නැහැ.
    අම්මයි තාත්තයි හෝ වෙන මොකෙක් හරි දාපු නමක මුල් අකුරින් පුද්ගලයගේ ගති ගුණ තීරනය කරන එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.

    බෙදා ගත්තට ස්තූතියි.
    රෙප්
    ipaduna velavata balala bn akuru denne nama hadanna :P
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    R බොහොම ප්‍රායෝගික කෙනෙක් :shocked::shocked:

    මන්දා බන්. මම නම් ඔවා ගැන වැඩිය විශ්වාස කරන්නේ නැහැ.
    අම්මයි තාත්තයි හෝ වෙන මොකෙක් හරි දාපු නමක මුල් අකුරින් පුද්ගලයගේ ගති ගුණ තීරනය කරන එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.

    බෙදා ගත්තට ස්තූතියි.
    රෙප්

    :):):shocked:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol: නම වෙනස් කරන්න ඕනේ නැහැ...උබ ගැන කියල තියෙනවා හරි ලු :rofl::rofl:
    ඇහෙනවා නම් හිත හඬන තරම්. ඇහෙනවා නම් හිත හඬන තරම්. කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ:no:
    පෙර දින වැල බලබල උන්නේ......! අද මා අත මරමර ඉන්නේ........!!:sorry::sorry:

    :(:(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy

    T රැවටිල්ලෙන් බොරුවෙන් ජයගන්න හදන කෙනෙක් :oo::oo:

    මානසිකව වැටුණා මචන්!:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    E ඔබ අනුන්ට දුක්වේදනා දෙන අවස්ථා බහුලයි :growl::growl:

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    B අභිමානයට කැමති තරමක් අහංකාර චරිතයක් :cool::cool:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    D ඔබ ආදරණීය ප්‍රියවඩන චරිතයක් :rofl::rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මොන බොරුද මටනම් එහෙම දෙයක් හිතුනේ නැහැ..:rolleyes::lol:

    tumblr_meqnjwVffM1rwcb0zo1_250.gif

    මානසිකව වැ‍ටුණා
    :(:(:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    tumblr_meqnjwVffM1rwcb0zo1_250.gif

    මානසිකව වැ‍ටුණා
    :(:(:(
    අනේ හිත රිදුනනම් සමාවෙන්න, හිතේ තියන් ඉන්න බැරිමකමටමයි කිව්වේ..:baffled::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇහෙනවා නම් හිත හඬන තරම්. ඇහෙනවා නම් හිත හඬන තරම්. කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ:no:
    පෙර දින වැල බලබල උන්නේ......! අද මා අත මරමර ඉන්නේ........!!:sorry::sorry:

    K ඔබ බොහෝවිට සිටින්නේ නොරිස්සුම් සහගතවයි :growl::growl:

    Kolavari, why this kolavari dee :growl::growl::frown:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අනේ හිත රිදුනනම් සමාවෙන්න, හිතේ තියන් ඉන්න බැරිමකමටමයි කිව්වේ..:baffled::lol:
    tumblr_meqnjwVffM1rwcb0zo2_r1_250.gif

    වැ‍ටුණ මම තව දුරටත් බිම දිගේ ඇදෙමින්..:(
    නැගිට්ටවපිය දැන් මාව වැට්‍ටුව නම්..:frown: