නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    tumblr_meqnjwVffM1rwcb0zo2_r1_250.gif

    වැ‍ටුණ මම තව දුරටත් බිම දිගේ ඇදෙමින්..:(
    නැගිට්ටවපිය දැන් මාව වැට්‍ටුව නම්..:frown:
    හාපෝ මටනම් බෑ අලි උස්සන්න..
    :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    R බොහොම ප්‍රායෝගික කෙනෙක් :shocked::shocked:

    මන්දා බන්. මම නම් ඔවා ගැන වැඩිය විශ්වාස කරන්නේ නැහැ.
    අම්මයි තාත්තයි හෝ වෙන මොකෙක් හරි දාපු නමක මුල් අකුරින් පුද්ගලයගේ ගති ගුණ තීරනය කරන එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.

    බෙදා ගත්තට ස්තූතියි.
    රෙප්

    R බොහොම ප්‍රායෝගික කෙනෙක්

    Ranil :yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    R බොහොම ප්‍රායෝගික කෙනෙක් :shocked::shocked:

    මන්දා බන්. මම නම් ඔවා ගැන වැඩිය විශ්වාස කරන්නේ නැහැ.
    අම්මයි තාත්තයි හෝ වෙන මොකෙක් හරි දාපු නමක මුල් අකුරින් පුද්ගලයගේ ගති ගුණ තීරනය කරන එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.

    බෙදා ගත්තට ස්තූතියි.
    රෙප්

    උබේ රිප්ලයි එක දිහා බැලුවම මටනම් හිතෙන්නෙ කථාව ඇත්ත වගේ... උබ ප්‍රාෙයා්ගිකව හිතනවා...
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මගේ නම උප්පැන්නේ ලියපු නර්ස්ට වැරදිලා ලියලා තියෙන්නේ.ඒ නමේ හැටියට නම් කියවෙන දේවල් වල ඇත්තක් නැත්තේම නෑ.