matath lajja hitunaa.passe mage mokada kiyalaa damma ithin.![]()

matath lajja hitunaa.passe mage mokada kiyalaa damma ithin.![]()


a/l walata scienceda kare???ජීනියස් කියන නමේ පොඩි කික් එකක් තියනවා.. නෙට් එකේ ජීනියස් කියල පික්චර්ස් හොයපුවම එන්නේ අයින්ස්ටයින්ගේ ෆොටෝ.. අයින්ස්ටයින් කියන්නෙත් මං ගොඩක් කැමති කෙනෙක් ඒ නිසා තමයි ඒ නම දැම්මේ.. 89 කියන්නේ උපන් අවුරුද්ද කියල හිතාගන්නකෝ..
![]()
![]()

මේ මගේ DJ නේම් එකගොඩක් අය මට (Ice , Cool , කුල , සීතල මල්ලි වගේ නම් (තව තියනවා .. කියන්න මොකක්ද වගේ
) දාල තියන හින්ද තමයි I'm Cold කියන ඇවටර් එක දැම්මේ
අනික එකේ නමේ අන්තිම කෑල්ලත් තියනවනේ
Shaan Kiyanne mama asama Singer. U bengali .
Mama e voice ekata marama favorite
* damme aida kiyala mathaka na.
Meke inna podi eka podi kale mama

අම්මප මේ වල් හංසයෝ නම් මහම ගොන්නු.මේක මෙච්චර තේරුම් කරලා මේකට තේරුම් ගන්න බෑනේහරියනම නම මිස් වෙලා......
මූට හරියන්නේ පිස්සු පූසා.........
කලිං යූසර් කෙනෙක් හිටිය නිසා ගන්න බැරිවුනා......
නැත්තං ඉතිං සිංහයෙත් පෙන්නගෙන පූසා කියලා නම දාගනියි ඈ.......


avatar eka gana mokada kiyanna thiyenneමම උපන් දවසේ ඉදාල ඌසර් නේම් එක විදිහට මේක තමා පාවිච්චි කොරන්නේ..ගූගල් යාහූ ස්කයිප් ටුවිටර් හැම එකේම

ජීනියස් කියන නමේ පොඩි කික් එකක් තියනවා.. නෙට් එකේ ජීනියස් කියල පික්චර්ස් හොයපුවම එන්නේ අයින්ස්ටයින්ගේ ෆොටෝ.. අයින්ස්ටයින් කියන්නෙත් මං ගොඩක් කැමති කෙනෙක් ඒ නිසා තමයි ඒ නම දැම්මේ.. 89 කියන්නේ උපන් අවුරුද්ද කියල හිතාගන්නකෝ..
![]()
![]()









Mrs genius
ඒ හින්දා දැනම.
මගේ පෙම් කතාව පටං ගත්තේ ඔච්ටෝබෙර් 26
ඒ හින්දා විකුම්නොනිස් 26 කියල දැම්ම.
Shalani kiyala wena kenek inna nisa Space thiyala me Username 1 hadagaththa.. Kattiyata Maara nam neda thiyenne! 
Mage nam Real Name 1 thamai Thiyenne...Shalani kiyala wena kenek inna nisa Space thiyala me Username 1 hadagaththa.. Kattiyata Maara nam neda thiyenne!
![]()
ඔයාගේ 4ටෝ එක අයින් කරපු එක නම් හොදයි.. ඒත් ඔය avater එකම තියෙන තව මෙම්බර් කෙනෙක් ඉන්නවා... 