Ane apoi mage user name eka wenas kara ganna barida danne na ??
maaara user name ekakneBC_Dilum
ඔන්න එහෙනං විස්තරේ පටන් ගන්නවා.....BC කියන කෑල්ලේ තේරුම තමය් මගේ ඉස්කෝලේ. ඒ කියන්නේ Bandaranayake College . දිලුම් කියල තියෙන්නේ ඉතින් මගේ නමළු.........








maaara user name ekakne
man hithanne wenas karanna ba
Mage rakiyawata adala namak thamai dagena inne.
Mage nama thamai machanla dala thiyenne...
Aveter eke inneth magei wifegei pic ekaka part ekak, mama allagena inne reserved kiyala podi board ekak....

kamak na kiyala dannaජනපතිතුමා;9898919 said:මමම කියන එක හරිද මන්ද ???

කැත සීන් එකා ඔයිmage namanm Gayan Udaya,mistake ekak wela . thiyanna bariuna,so gudaya,wela,godak aya hithanne anith pathhtata
, උබ කරන වැඩ
..

අන්තිම බයානක ප්රශ්නය උබ ඇහුවේ...GTRZ
eke theruma mokakda danne nahane![]()









Saki කියන්නේ හින්දියෙන් යහලුවට
ඉතිං මට හිතුනා saki කියල දාන්න..





