>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මගේ නම් Samantha මම මේක දාන්න හැදුවාම මෙහෙම එකක් තිබේ කියලා කිව්වා..:yes:
ඒතකොට මගේ ෆෝන් නම්බර් එක තිබ්බේ ''07 2 567 2 567'' මම ඉතින් මේකේ ''567'' කියන කෑල්ල දැම්මා :D

Samantha567 ;)
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශුවර් එකටම සුන්න පොනිමල්ගෙ වැඩක්.. මම දන්න විදියට එළකිරියෙ ඔය වගේ මානසික ආබාධයක් තියෙන්නෙ පොරට විතරයි :sorry:

    appoo..one taram innawa ban......kiyannada ekekge dennekge nam...:P
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    qqtlkl.jpg
    කියලා වැඩක් නෑ ඉතිං....ඔන්න ඔහොමයි උනේ.....
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අනේ මන්ද යූසර් නේම් එක දාල තියෙන්නෙ c lahiru කියල.
    c කියන්නෙ ම‍ගේ නමේ මුල් අකුර. lahiru කියන්නෙ මගේ නම.
    ඒක නිසා දැම්ම. අවතාර් එකට නම් වි‍ශේෂයක් නෑ... fb එකේ තියෙන එකම Elakiri එකටත් දානව.. ඒක කාලෙන් ‍කාලෙට වෙනස් වෙනව......
    .
    :D:D:D:D
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Rep ඕනවට නෙමේ -rep දාපු post එක දැම්මේ.....
    ඒත් ස්තූතියි සමා +5 දුන්නට......
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    reputation_neg.gif
    >> නමේ(user name)තේරුම... 04-09-2011 02:54 AM forum wala aththa nama daanna epa modayo



    :confused::confused::confused::confused::confused:
    -rep dunna ekata awlak na.namath dala kiwwanan thamai hoda :yes:
     
    • Like
    Reactions: rauxz and Rovin

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වැදගත් ත්‍රෙඩ් එකක්....

    මං දාලා තියෙන එකේ තේරුම මොකක්ද කියලා ගොඩක් උන් අහනවා....
    ඒ වගේම අවතාර් එක ගැලපෙන්නෑලු.....

    මං මේ සුදු පූසා කියලා දාලා තියෙන්නේ සුදු සිංහයෙක්ට කියන සුරතල් නමක් හැටියට...
    ඒකයි පිංතූරේ සිංහයෙක් වෙලා නම සුදු පූසා උනේ.....:D:D:D:D
    ඒකෙන් කියන්නේ මේකයි
    මම සුදු සිංහයෙක් වගේ දුරුලභ ඒ වගේ ෂෝ........යි එක්කෙනෙක් කියලා..........

    hari hurathal deiyane :eek:
     
    Status
    Not open for further replies.